1. රොහාන් තරම් අළුතින් නෙමෙයි, ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි ප්රයෝජනවත් වැඩ කොටසක් කරපු මනුස්සයෙක් නේ.
2. අනාත SLPP, SLFP, UNF සෙට් එකක් ඉන්නවා කොහොම කළත් පාර්ලිමේන්තු එන... අනාත කියන්නෙ අමු හරක් රැළක්. මහින්ද උන්ව දැක්කුවා වැරදියි විශේෂයෙන් 2012 න් වගේ පස්සෙ. දැන් වැරැද්ද තේරිලා ඇති කියල හිතෙනව... Wishful thinking
3. වැඩක් නෑ එතකොට රොහාන්ට වෙන්නෙ UNF, UPFA දෙකෙන් එකකට මුක්කුවක් ගහන්න තමා. බැරිවෙලාවත් බලයට කෑදර කමේ UNF එකට මුක්කුව ගැහුවොත් TNA වගේ පක්ෂවල අජෙන්ඩා එකට රට යනව.
1. Yes wedak kala. SF gattath hamudapathi iddi wedak karapu kenek, deshapalanayata awata passe baluma wela giya. SF Gota dennama tough charitha. Uncertainty is there with both palle and gota

2. Mahindata ewunwa elawanna loku uwamanawak naha ban, danamath balapan SLPP eke inna ewun set eka, okkoma hodama thakkadi tika mahindage muna issarahata dala pohottuwen dinanna balanna inne. Mahindata tibba aluth pakshaya hadaddi aluthma set ekak danna. Mahindage brand ekata chanda wetenne.
3. Issra Jeppo Hela urumaya gahuwa wage conditional mukkuwak gahuwata kamak naha. Kohomath eelanga chanden path wenna awurudu 5kata, TNA ekata kalin UNP UPFA eke ewun depatttata jump ekata dala anduwak hadanawa. 2015 anduwa haduwe TNA JVP nemeine, UNP UPFA aya set welane

anit eka maithreepalata neme api chande dunne attama kuwoth ea group ekata. attama kuwoth patalila tamai ekeith weda kare manithree pala vitarak hitiya kiyawatha labenne
I think both are capable of doing something than typical politicians, but my point is you can't do that much if you are surrounded by same bunch of thieves and thugs

oya okkoma horu horuta tikak nawanagaman hoda manssyeka apahasa karan eka nam maha jara wedak