2015 - රනිල්+මෛත්‍රීට කැමති නෑ ඒත් මහින්ද එපාවෙලා හින්ද උන්ට දෙනව
2020 - පල්ලෙවත්තට කැමති නෑ ඒත් රනිල්, මෛත්‍රී, මහින්ද තුන්දෙනාම එපාවෙලා හින්ද ඌට දෙනව
ඔව් නේ.. විකල්පය විදියට ඉන්න ඕන පඹයෙක්ට දෙනව..
2015 - රනිල්+මෛත්‍රීට කැමති නෑ ඒත් මහින්ද එපාවෙලා හින්ද උන්ට දෙනව
2020 - පල්ලෙවත්තට කැමති නෑ ඒත් රනිල්, මෛත්‍රී, මහින්ද තුන්දෙනාම එපාවෙලා හින්ද ඌට දෙනව
2015 - රනිල්+මෛත්‍රීට කැමති නෑ ඒත් මහින්ද එපාවෙලා හින්ද උන්ට දෙනව
2020 - පල්ලෙවත්තට කැමති නෑ ඒත් රනිල්, මෛත්‍රී, මහින්ද තුන්දෙනාම එපාවෙලා හින්ද ඌට දෙනව

Itng ehema ekekta chandaya denna hitnawa kiyana ekath kochara moda janawathwak me rate innawada kiyala hita ganna puluwanPalawatta denne palawatta kamati nati nisa neme Ea gana hoyala balala sudusu nisa.
ජපන්නු ඒවා ලංකාව වගේ රටවලට දෙන්නෙ නැතිය එහෙම වුණත් එයා ඒක කළාය එහෙම කරන්න බැරි දේවල් කරන්න තිබ්බ ආත්ම විශ්වාසය හින්ද ජනාධිපතිවරනෙටත් ඉල්ලනව කියල. 

ඊයෙ දෙරනෙ පොරගෙන් සුදුසුකම මොකක්ද ඇහුවම පොර කියනව ජීවිතයත් මරණයත් තීරණය කරන එයාබෑග් සෙන්සර් එක හදන හිංද කියලජපන්නු ඒවා ලංකාව වගේ රටවලට දෙන්නෙ නැතිය එහෙම වුණත් එයා ඒක කළාය එහෙම කරන්න බැරි දේවල් කරන්න තිබ්බ ආත්ම විශ්වාසය හින්ද ජනාධිපතිවරනෙටත් ඉල්ලනව කියල.
ඊට පස්සෙ රට එයාබෑග් එකක් තරං සරලද කියල අහපුවම කියනව අනිත් අය එයාබෑග් එකක් ගානටවත් මාතෘ භූමිය ගණන් ගන්නෙ නෑලු
අහ්හ් අර ට්‍රිලියන 10 කතාවත් කිව්ව.![]()
ඊයෙ දෙරනෙ පොරගෙන් සුදුසුකම මොකක්ද ඇහුවම පොර කියනව ජීවිතයත් මරණයත් තීරණය කරන එයාබෑග් සෙන්සර් එක හදන හිංද කියලජපන්නු ඒවා ලංකාව වගේ රටවලට දෙන්නෙ නැතිය එහෙම වුණත් එයා ඒක කළාය එහෙම කරන්න බැරි දේවල් කරන්න තිබ්බ ආත්ම විශ්වාසය හින්ද ජනාධිපතිවරනෙටත් ඉල්ලනව කියල.
ඊට පස්සෙ රට එයාබෑග් එකක් තරං සරලද කියල අහපුවම කියනව අනිත් අය එයාබෑග් එකක් ගානටවත් මාතෘ භූමිය ගණන් ගන්නෙ නෑලු
අහ්හ් අර ට්‍රිලියන 10 කතාවත් කිව්ව.![]()
2015 - රනිල්+මෛත්‍රීට කැමති නෑ ඒත් මහින්ද එපාවෙලා හින්ද උන්ට දෙනව
2020 - පල්ලෙවත්තට කැමති නෑ ඒත් රනිල්, මෛත්‍රී, මහින්ද තුන්දෙනාම එපාවෙලා හින්ද ඌට දෙනව
1. Porata politics gana danumak natuwa athi ban
2. Ekata thama janadipathi upadeshakala inne advice fanna
3. Pora awoth rata diyunu karai mokada danata air bags sensor eka wikuna ganna bari una company okkotama deeganna puluwan weine
4. Anika upali wijewardanata karaganna bati una japaneese vehicle assemble plants mans dai kiyala hitenawa
5. Indiyawata puka dena patak penne na pora deal wenne europe counrty ekka
Eka ratata godak hondai indian kasikabal technology ekata wada german japan sweedan italy wage ratawalbwala technology eka thama ape ratata one
මචං
දැන් මිනිස්සුන්ට ඇති වෙලා ඉන්නේ ඊයේ දෙරණේ අලුත් පාර්ලිමේන්තුව බලපන් නියම වැඩසටහන.
එතන හැමෝම තම තමන්ගේ දේශපාලන කදවුර රැක ගැනීම වෙනුවෙන් පෙනී හිටියත් ලංකාවේ ව්‍යාපාරික හා උගත් වුර්තිකයන් දේශපාලනය කලින් නොකරපු හා කලින් කරත් තමන් නියෝජනය කල කදවුරෙන් රටේ යහපතට දෙයක් නොවුන නිසා එම කදවුර හැර ගියපු අය එකම වේදිකාවකට එකතු වෙන බවක් පෙන්න තියෙනවා.
Uba kohoamada ehema decide karanne Uba thoragena inna horek
අඩු ගානෙ අනිත් ප්‍රතිවාදීන්ට නැති ආර්ථික දැක්මක් තියෙනව කියලවත් කියන්න තිබ්බ ඒත් ඒක කියන්නත් බෑ තාම එහෙම එකක් තියෙනවා කිව්වට ඒක මොකක්ද කියල කියලා නෑනේ පොරPaksha pata minussunta wahal una inna minussu kochar ase padenna dewal kuwath karath ea minihata ewa terene ne adayakama hoyagena eka loku kara kara kata karana eka tama ea ayage rajakariya. Me rata eka tana pal wenne menna me wage minussu nisa. Mehema minussu inna ratak goda enna hithana ekath vihuluwak.
හැම රිප්ලයි එකේම හොරෙක් හොරෙක් කිව්වට වැඩක් නෑ බං.
ඇයි රොහාන්ට මිනිස්සු චන්දෙ දෙන්න ඕන කියන එක කියන්න කිව්වම එයාබෑග් සෙන්සර් එක හදන හින්ද කියපු එක වීක් කියල මම කිව්වෙඅඩු ගානෙ අනිත් ප්‍රතිවාදීන්ට නැති ආර්ථික දැක්මක් තියෙනව කියලවත් කියන්න තිබ්බ ඒත් ඒක කියන්නත් බෑ තාම එහෙම එකක් තියෙනවා කිව්වට ඒක මොකක්ද කියල කියලා නෑනේ පොර

Hora hoara hora kiyanna pradana hetuwath ekai man 
erosan wage ayata eka kuwama tikak awissila enawa
Ube reply kuwama pennawa ehema pattak ganne ne kiyala habei danno danithi. Uba niyama wahalek. Habei ea lebalaya kamati ne. Uba shape eke ehema novi inna try karanna reply danawa. Minussu hitanwa uba mathyastha matha dariyek kiyala mokada uba reply dana style ekata. Habei iting ara erozan veersion ekama tama ube athuleth yanne.Hora hoara hora kiyanna pradana hetuwath ekai man
erosan wage ayata eka kuwama tikak awissila enawa
![]()
ඒක තමයි මම කිව්වේ වහලා, හොරා, මෝඩයා, රට ගොඩගන්න බෑ වචන ටික සැකිල්ල විදිහට අරං එකම රිප්ලයි එක වෙනස් විදිවලට දානවා මිසක් ඇස් පෑදෙන්න කියල එක රිප්ලයි එකක් වත් උඹ දාල නෑනේ කියලා.
මම අහන්නෙ මිනිස්සුන්ට රොහාන් පල්ලෙවත්ත විශ්වාස කරන්න මොනවද තියෙන හේතු? කවදාවත් කිසිම රාජ්‍ය බලයක් ලැබිල නැති මනුස්සයෙක් රටේ ඉහළම බලයක් වෙන විධායක බලය ලැබුණොත් මම මෙහෙම කරනවා කියල දෙන පොරොන්දු ඇයි අපි පිළිගන්න ඕනේ?
දාන්නකො ඇස් පෑදෙන රිප්ලයි එකක්.

mata oya anith eunata wage livime hakiyawak ne. eka mage post dakapu un dannawa athi. eith mata kiyanna puluwand de saralama kiyanwa. habei man dakala tiyanwa me site eke me vikalpa seen eka hodata pahadili karala tiyana tread gananwak. ea minussu mahiansi wela ewa type karala tiyenne ubala wage ayata kiyawanna tamai. koheda ewa dakkath nodakka wage yanawane.![]()

දෙක තුනක් මෙතන කෝට් කරන්නකො![]()