https://www.elakiri.com/forum/showthread.php?t=1877784
me okkoatam isella Rohan palawatta vicharaya karanna isella ea manussyage youtube channel eke video tika balala enna. eke tiyanw desapalanaya gana kata karanna iseela idan watichh video ewa beluwana ubata me wage question enna vidiyak ne
මේකේ තියෙන්නෙත් මම කලින් කියපු එකම නේද?
2015 - රනිල්+මෛත්‍රීට කැමති නෑ ඒත් මහින්ද එපාවෙලා හින්ද උන්ට දෙනව
2020 - පල්ලෙවත්තට කැමති නෑ ඒත් රනිල්, මෛත්‍රී, මහින්ද තුන්දෙනාම එපාවෙලා හින්ද ඌට දෙනව
රොහාන් හොඳයි කියන හැමෝම කියනවා "මිනිහගේ Political Vision එක පැහැදිලියි" කියල, මේ විෂන් එක මොකක්ද කියල තියෙන වීඩියෝ එකක් තියේ නම් ලින්ක් එකක් දාන්නකො

ewa nam karanna wenne ne me kapetata.. balan hitahan 