~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    හැබැයි ඉතිං මනුස්සකමට හිනාවෙලා නෙවෙයි....
    කිංඩියට හිනාවෙලා....
    පැයක් විතර තමයි ඉතින්.. ශේප් කරගත්ත...


    goood dark lord... පැයක්.... හෙහ් හෙහ් :sorry::sorry: but damn :D:D
     
    ලස්සන ගැනනෙ ඇහැවුවෙ. ආදරේ ගැන නෙමෙයිනෙ. අනිත් අයට කැත ම කෙල්ලෙක් ට වුණත් තමන්ට ලස්සනයි කියල හිතිල ආදරය හිතෙන්න පුළුවන්. දකින දකින් කෙල්ලට ආදරේ හිතෙනවනම් ඒක ආදරයක් වෙන්නෙ නැහැනෙ. ඔයාට වශේෂිත කෙනා දකියි ඔයා කොයි ලොකෙන් හරි.


    කැමත්තක් අදරයක් නැතුව ලස්සනක් දකින බෑනෙ බං
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    goood dark lord... පැයක්.... හෙහ් හෙහ් :sorry::sorry: but damn :D:D


    හ්ම්... සමහර යාළුවන්ට පොඩි දෙයක් වුනත් ඇති දුක හිතෙන්න...
    තව දෙයක් තමයි වටේ ඉන්න එවුනුත් ෆෝම් කරද්දි... ඇවිලෙන ගිණ්ණට පෙට්‍රල් දැම්මා වගෙ තමයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    කැලෑ මල් තලන්න :rolleyes::rolleyes::rolleyes:

    හමේ නෙහ්

    මට ආස හිතෙන්නෙ පොඩ්ඩක් උස අයට තමයි මෙහෙ උස ලස්සන අය අඩුයි ...... 1.75 m වත් ඕනෙ


    කැලෑ මල් ......
    තැලීමක්

    දැඟලීමක්
    කෙඳිරීමක්
    හතිදැමීමක්
    සහ
    අවුල්වීමක්