විශේෂයක් නෑ ඉතින් වෙනද වගේමයි එනව යනව පොඩ්ඩක් වැඩ වැඩියි. සමහර වෙලාවට වෙන වෙන දේවල් කළොත් එක්සිට් වෙන නිසා මේ පැත්තෙ එන්නෙ නෑ...

ඔව් ඈ කොළ පාටට සයිස් හතරෙන් දාන්නේ මම විතරයි
බෑ කටුස්සිගෙ පාටමනෙ තිබ්බෙ

කාටූන් බැලුවෙ නෑ. ෆිල්ම් ඩවුන්ලෝඩ් කළෙත් නෑ. දේශපාලන, මැච් ඒව බලල ඉවර වුණා.




එහෙම අය හිටියා නම් ඔයාට ඔහොම වෙයිද?
මම නම් දැකලා නෑ එහෙම අය ..
හිටියත් සින්ගල් නම් වෙන්න බෑ......

මටම ආවේණික පාට ඇම්මොත් කියවන්න අපහසු නිසා ...
උඩ පහල යනකොට තිබ්බ එකක් දාගත්තා........................
ඔව් ඈ කොළ පාටට සයිස් හතරෙන් දාන්නේ මම විතරයි![]()

ඒකයි එහෙම මාරු උනේ...
හැබැයි කොල නෙමේ 


මට කොහොම වෙන්න ද?
මට අදාල නැහැනෙ එහෙම අය ඉන්නව ද කියන එක.![]()
එහෙනම් ඊලඟ මාසෙත් එහෙම්මම වෙයි


ඊළඟ මාසෙට කලින් ඉතුරු දවස් 3 ගතකරන්න විදියක් හොයාගන්න වෙනව. අද කනාවට හරි රේඩියෝ තිවිල රේඩියෝ ඇහැවුවොත් ලිමිට් එක සෙට් වෙයි.![]()

අදාලයි අදාලයි \
හා කමක් නෑ
ඒක අත ඇරලා කියන්නකො ලස්සන අය කොහෙද ඉන්නෙ ..........

වැඩ අධික වුණා ම ඉතින් අමාරුයිනෙ මෙතනට වෙලා ඉන්න.![]()
හ්ම්... වැඩ කරද්දි ඒ වෙනුවෙන්ම හිත යොදවන්න ඕන නේ... එහෙම නැත්නම් අමාරුයි...

රාජකාරිය දේවකාරිය කියලත් කියනවනෙ. 