![]()
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...
හඳපානේ.. මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී...
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ...
හඳපානේ මද අඳුරේ...
අත් පටලා යමු ආයේ...
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්...
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ..
හඳපානේ.. මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...




විරහ වේදනාව නොවිදි අයෙකුට විරහ වේදනාව දෑනිය හැකිද?
විරහ වේදනාව නොවිදි අයෙකුට විරහ වේදනාව දෑනිය හැකිද?
මෙන්න කථාවක්. කැමැත්ත හා ආදරය එක ද?
කැලෑ මල් තලන්න
හමේ නෙහ්
මට ආස හිතෙන්නෙ පොඩ්ඩක් උස අයට තමයි මෙහෙ උස ලස්සන අය අඩුයි ...... 1.75 m වත් ඕනෙ
ඕනම දෙයක් ලස්සන වෙන්නෙ ඔය දෙක නිසා තමා
සජීවී අජීවී