~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mr.Silva

Member
Nov 25, 2018
246
8
0
fb/mr.silva.a.K.a.
NvOovRI.png







english walin type karaddi mehema pennanawa
google ime ekata maru koroth

hena list ekak enawa methanata :sorry: ei ban e
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    owa gena nam katha karala wedak ne ban

    ගොඩක් කතාකලා :P
    අන්තිමට කෙල්ල වැරදියි කියලා ඔප්පු උනා
    ලේ ජංගි, NK123, කටුස්සා පක්ශායි...
    මාලිංග විරුද්දයි
    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒත් අපිට එතන ගෙයක් හදන්න බෑකියලා ඒක වනසන්නෙ නෑනෙ......
    ගහ ගෙට ගන්න බෑකියලා ගහකපලා දාන්නෙ නෑනෙ
    ආදරය කරනවා තමයි... එත් ආදරයයි .. අපි හොයන දේයි ඔක්කොම පර්පූන්න නම් තමා ලබාගන්නෙ:D:D:D


    ඉටිගෙඩිය තමයි :rofl::rofl: ඒ ගහ තිබුණ ද කැපුව ද කියලවත් ඊට පස්සෙ මතකයක් නෑ. හොයන්නෙ නෑ. කන්ද කෙන්ද වුණත් අපිට වැඩක් නෑ. ඒක තමයි හැටි. ඒකෙ ඇති ආදරයක් නෑ.

    මේ ලෝකෙ පරිපූර්ණ දේවල් නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කට්ටිය ගොඩක් කෙනෙකුට ආදරය කරද්දිත් ඒ කෙනා එක්කෙනෙකුට විතරක් ආදරය කරනවනම් ඒ කෙනා අර කෙනාව අතහරින්න තියෙන ඉඩ සෑහෙන අඩුයි. ඒත් අපි අනිත් අයව නොදකින විදියට ඒ කෙනාව තියාගන්න උත්සහ කරල ඒ කෙනාට වෙන කෙනෙක් ලංවුණොත් එයාට අර කෙනා කැමතිවෙන්න තියෙන ඉඩ වැඩියි. (හැමවිට ම එහෙම න‍ොවුණත්)


    මේක සම්පූර්ණ ඇත්ත... මෙහෙම දේවල් වැටහෙන්නෙ වයසින් වැඩි අයට...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරු ‍ෆිල්ම් එකක් බලල ඒ ෆිල්ම් එකේ චරිත අපිට ආදේශ කරගෙන අඬනව නේද? සිංදුවක් අහල ඒ සිංදුව නිසා දුක හිතිල අඬනවනෙ සමහරු. පොතක් කියවල ඒ පොතේ දේවල් නිසා අඬනවනෙ සමහරු. තව කෙනෙක්ගෙ ආදර කථාවක් නිමාවෙනව දැකල අඬනව සමහරු.

    සමහරවිට අර කෙනාට දැනෙන වේදනාව ම ස්පර්ශ කරන්න බැරිවුණාට මේ කෙනාටත් යම් වේදනාවක් දැනෙනව.

    ම්ම්ම්ම්....
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.
    මගේ කට්ටිය වෙන්නෙ කොහෙද අමු හොරු? :rofl:
    othana hemoma horu
    mata nam ekek kiyala kiyanna behe 225ma business ekak karanne


    serama election ekata enne wena unge salli illan nethnam loan dala nethnam unge salli wiyadam karagena kalin hambakarapu
    ithin select wela awata passe owa earn karanna ona nethnam mokada wenne
    wena ungen illan help gaththa nam unta help karanna ona
    loan demma nam ewa gewanna ona


    ithin othanata normal hoda yeyi kiyana ekek awath ithin hamba karanawa
    moko ada kale election ekak karanna puluwanda laksha deka thunakin
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    english walin type karaddi mehema pennanawa
    google ime ekata maru koroth

    hena list ekak enawa methanata :sorry: ei ban e

    :oo::oo::oo:
    ඔතන 2 යිනේ තියෙන්නේ
    Control Panel ගිහින් අනවශ්‍ය ඒවා අයින් කරන්න පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් කතාකලා :P
    අන්තිමට කෙල්ල වැරදියි කියලා ඔප්පු උනා
    ලේ ජංගි, NK123, කටුස්සා පක්ශායි...
    මාලිංග විරුද්දයි
    :rofl::rofl::rofl:

    මම කොහෙ ද කෙල්ලගෙ වැරැද්දක් නෑ කිවුවෙ? මං කිවුවෙ කෙල්ල වැරදි වුණත් හරි වුණත් එතන කොල්ලන්ගෙ තමයි වගකීම. කෙල්ලෙක් කිවුව කියල කොල්ලෙක් ව මරණව ද? එහෙනම් කෙල්ල කිවුව කියල අම්ම තාත්තවත් මරයිනෙ. කෙල්ල වැරැද්දක් කරානම් නීතිය ඉදිරියට එයාවත් ගෙනෙයි.