~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් කිව්වේ දේශපාලකයින්ගේ පෙර වැරදි අමතක වී චන්දයක් ලං වූ පසු ලබාදෙන පුංචි පුංචි සහන දෙස බලා කැමැත්ත පලකරන මිනිසුන්

    එහෙම වෙන්නෙ නැහැනෙ වැඩිපුර. වැඩිපුර වෙන්නෙ අර අතීත දේවල් නිසා අමාරුවෙ වැටෙන මිනිස්සු.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කම්මැලී අප්පා දවස් දෙකක් අපේ ජනාධිපති තුමාගෙ ගමේ..............

    අහ එහෙ අතීත ශ්‍රීවිභූතිය බලල එන්න පුළුවන්නෙ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගෑණු අස සිටී ;);)
    බයා බලන්න :D:D

    මං තාම ඒක බලනව ද නැද්ද කියල තීරණය කරල නෑ. ඩේට නෑ විස්තර බලන්න. ඒක නිසා කියන්න වෙන්නෙ නෑ දැනට.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එක පාරටම රිපෝට් කරන්න එපා මොකද අලුත් අයත් ඉන්න පුලුවන් ....
    මොකද දැන් ඉන්න පොඩි අයත් ත්‍රෙඩ් කන වැඩ කරණවා

    අලුත් එවුන් නෙමේ බන්
    ත්‍රෙඩ් එක එවුන්