~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේශපාලකයින්ට කෘතගුණ ඉක්මනට අමතක වෙන පිරිසනේ :P

    දේශපාලකයින් අතලොස්සක් වගේ පිරිසක්නෙ මිනිස්සු හා සැසඳුව ම. ඒ කියන්නෙ මිනිස්සුන්ට මතක තියෙනවනෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ :dull:.
    කම්මැලියි බලන්න
    හිතුනොත් හෙට බානවා :rolleyes:

    එළ එළ අපිටනම් ඩේට නැති නිසා ඉතින් පස්සෙ කාලෙක තමයි :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆේක් කාරයෝ ත්‍රෙඩ් කනවා
    රිපෝට් කලාට පාලක මණ්ඩලේට පේන්නෙත් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆේක් කාරයෝ ත්‍රෙඩ් කනවා
    රිපෝට් කලාට පාලක මණ්ඩලේට පේන්නෙත් නෑ

    මම මුකුත් කියන්නේ නෑ මයි හිතෙන කතන්දර බෝමයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දේශපාලකයින් අතලොස්සක් වගේ පිරිසක්නෙ මිනිස්සු හා සැසඳුව ම. ඒ කියන්නෙ මිනිස්සුන්ට මතක තියෙනවනෙ :P

    මන් කිව්වේ දේශපාලකයින්ගේ පෙර වැරදි අමතක වී චන්දයක් ලං වූ පසු ලබාදෙන පුංචි පුංචි සහන දෙස බලා කැමැත්ත පලකරන මිනිසුන්
     
    ෆේක් කාරයෝ ත්‍රෙඩ් කනවා
    රිපෝට් කලාට පාලක මණ්ඩලේට පේන්නෙත් නෑ


    එක පාරටම රිපෝට් කරන්න එපා මොකද අලුත් අයත් ඉන්න පුලුවන් ....
    මොකද දැන් ඉන්න පොඩි අයත් ත්‍රෙඩ් කන වැඩ කරණවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් නම් විශේෂයක් නෑ

    ට්‍රිප් එක්ක යන්න සෙට්වුනා ලබන මාසේ යනවද නැද්ද කියලා හිතනවා.........



    එළ එළ එහෙනම් හිතල බලල තීරණය කරන්න තියෙන්නෙ :D