~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Your eyes don't lie
    A pair of daggers cutting through my mind
    Your stare it rips a hole into my life
    Am I supposed to leave this all behind?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔයා නාපු වීඩියෝ එක කෝ
    අපි නෙ ඕකට විරුද්ධව කැම්පේන් කරේ

    පිටරට එවුවන්ට නෙවෙයි ලංකාවේ උන්ට ඩොනේට් කරපන් කියලා

    භාතිය සන්තුෂ් තමා හරියටම එහෙම කලේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙ සල්ලි වලින් වියදම් කරන්නේ හෙන දඩ ගානක් එන සිද්ධියක් තියෙන්නේ

    කොහොමත් එහෙ ගණන් වැඩි ගෙවල් රෙන්ට් එහෙම මම දන්නා යාලුවෙක්ගෙ යාලුවෙක් දවස් දෙක තුනක් පාරෙත් ඉඳල තිබ්බා :sorry:

    ඔව් එහෙ ගණන් කියලනම් කියනව තමයි. හැබැයි වාහන වගේ ඒවනම් ඉතින් ලාබයි මං හිතන්නෙ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    It's on my skin
    Your scent is poison when I breathe you in
    It's there with every single breath I take
    If this is it then don't resuscitate
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එයා 1 දාලනෙ සයිස් එකට. ඉතින් පේන්නෙ නෑ අපි නාකියිනෙ.

    එළ එළ එහෙනම් එයාට කියල බලන්න.
    කොහොමත් එළකිරි එකේ නොර්මල් ෆොන්ට් එක හෙන පොඩි වැඩි

    අපිට කැමති ෆොන්ට් එක සහ සයිස් එක සේව් කරලම තියාගන්න තිබ්බා නම් එල
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Don't you speak
    You think I'm hurting but I'm not that weak
    I guarantee I won't be losing sleep
    'Cause you're the one that made this end complete
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් එළකිරි එකේ නොර්මල් ෆොන්ට් එක හෙන පොඩි වැඩි

    අපිට කැමති ෆොන්ට් එක සහ සයිස් එක සේව් කරලම තියාගන්න තිබ්බා නම් එල

    ඔව් ඒ වගේ ඒවනම් හොඳයි තමයි. හැබැයි අර එක එක අය ඒ වගේ ඒව හදල තිබුණ නේද?