~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

හිහි උන්ට එක නම්බර් එකකින් කෝල් කරන කොටම අහන්නේ ෂෙයාර් බොක්ස් එකක් එවන්න ඕන මේ ඇඩ්රස් එකටද කියලා :P


ආයි එහෙම ඇහුවොත් මගෙ එඩ්‍රස් එක දෙන්න:cool::cool:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ලේසි

    අපිට කැමති තීම් එක සේව් කරලා තියාගන්න වගේ ෆොන්ට් ඒවත් තිබ්බා නම් මරු :D

    එතකොට තොරණ වගේ වෙයි කියල හිතනව ද දන්නෙ නෑ :rofl:
     
    සැලසුමක් නැති නිසාම නෙවෙයි එකපාර ජපන් වල ගෙවල් රෙන්ට් ෆී එහෙම ගණන් ගිහින්


    නෑ බං
    අපේ උං ඇගිල්ලෙ තරමට ඉන්නෙ නෑ
    ලොකු වාහන
    ලොකු ෆෝන් පැකේජ්
    පට්ට ගනං බ්‍රන්ඩඩ් ඇදුම්
    පට්ට ෆර්ෆියුම්
    ඒත් පාට් ටයිම් ජොබ් :baffled::baffled::baffled::baffled:
    මේවට මොනවද කියන්නෙ .........