එහෙනම් ඔයාට නිල් කෙල්ල කියන්නම්N - නිල්. K - කෙල්ල. නැත්තම් පරණ නම නිකී
![]()



එහෙනම් ඔයාට නිල් කෙල්ල කියන්නම්N - නිල්. K - කෙල්ල. නැත්තම් පරණ නම නිකී
![]()



නැ නැ මේකේ තියෙන්නේ ඈත ගමක ගෙදරම දෙමාපියන්ට කීකරුව හැදුන හොදට OL පාස් අවු.17 කෙල්ලෙක්

යනගමං පීක් කියලා
වාහනේ නවත්තලා බලන්න
පසුව අපි සමග අත්දැකීම් බෙදා ගන්න


ඈ ඔයා දාගෙන ඉන්න ෆයර් ෆොක්ස් වර්ෂන් එක 65 කියලද කියන්නේ

මම දාගෙන ඉන්න එක තමයි ඒක. ඔයාලට අනාගතේ එන්නෙ ඒක. 
බෑන් වෙයිද දන්නෙ නැහැ දෙවැනි ඉනිම ප්‍රොමෝට් කරනවා කියලා![]()




මූන පෙන්නෙවත් නැහැනෙ. අර කලින් එකේනම් මූණ පෙනුන ද කොහෙද.
ඔවු දැන් BMW එකක් අරගෙන
දැං වාහනයක් අරං මම බයික් එකේ යනකොට නම් දැකලා තියෙයි
ඉන්න බලල දාන්නම් කො
නිකන් බලන්න බැහැ


බලපං අලුතෙන් නූගක් දාලද කියලා මම ආයේ එළකිරි එන්නේ නෑ කියලා...![]()



ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නම් ඉන්නවා තමාඑයා නෙමෙයි ද ඔයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නව කිවුවෙ?

හිහි අලුත්මත් නැහැ වේදිකා නාට්ටියකත් හිටියා තව ඇඩ්ස් දෙකකත් ඉන්නවා
NSBM එකේ මේ අවුරුද්දේ අවුරුදු කුමාරි![]()


