~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naa naa... lol :rofl::rofl: wada wadi dan kattiyata

    හැමවෙලේ ම වැඩනම් ඔයාලගෙ ගැහැණු දැරිවියන්ට එළකිරි ප්‍රමෝට් කරල හරියන්නෙ නෑ. වැඩ අඩු ගැහැණු දැරිවියො ටිකක් හොයාගන්න වෙනව :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් දාමු බලන්න ලස්සන සින්දු ටිකක් තෝමස් මහත්තයව සිහිකරලා

    දුර පෙනෙන තැනිතලා
    අනුරාධපුර දිහා
    පුන් පෝය දා දේ ශ්‍රියා
    සාදු කිය කියා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හැමවෙලේ ම වැඩනම් ඔයාලගෙ ගැහැණු දැරිවියන්ට එළකිරි ප්‍රමෝට් කරල හරියන්නෙ නෑ. වැඩ අඩු ගැහැණු දැරිවියො ටිකක් හොයාගන්න වෙනව :rofl::rofl:

    එළකිරි නෙමෙයි ළමයින්ට ඇතුලට ෆෝන් එකවත් ගෙන්න තහනම්... :rolleyes::rolleyes: