~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආයි මැවුවොත් :baffled::baffled::baffled:

    ඒක ඒ කාලෙට බලාගන්න බැරියෙ. දැන් එයාල ඉපදෙනව මිසක් මැවෙන්නෙ නැති නිසා ගැටලුවක් නෑ.
     
    එහෙම කියන්න බෑ ඉතින්. දැන් ඔය ලොකු කම්පැනිවල ස්ටෝස් ගොඩක් රෙන්ට් කරන ඒව.


    අනිත් අයට වඩා එයාලා මාර විදිහට විහිදිලා ඉන්නෙ
    ඒත් එයාලගෙ කෙල්ලො නම් මරු:rolleyes::rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඒ කාලෙට බලාගන්න බැරියෙ. දැන් එයාල ඉපදෙනව මිසක් මැවෙන්නෙ නැති නිසා ගැටලුවක් නෑ.

    වැරදිලා හරි ආයේ මැව්වොත් 2න් එකක් නැතිවෙනවා.. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්මේ කට ඇරං හිටපු අයට විනාඩි 30 යි:rofl::rofl:

    ඩේට නෑ. නැත්තම් බලන්න තිබුණ ඇතුළෙ තියෙන්නෙ මොන කෑලි ද කියල හොයල. චයිනීස් එකමනම් අවුලක් නැහැනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනිත් අයට වඩා එයාලා මාර විදිහට විහිදිලා ඉන්නෙ
    ඒත් එයාලගෙ කෙල්ලො නම් මරු:rolleyes::rolleyes:

    විහිදිලා ඉන්නව කියන එකනම් හරි. එයාල සෑහෙන් ඉක්මනට ව්‍යාප්ත කරගන්නව.