~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒවගේ තමයි

    මහින්ද මහත්තයා අඩු කරන්න ක්‍රමයක් තවම ගහල නැහැ :sorry:

    එහෙම අඩුකරන්න බෑ. බොරුවට කියෙවුවට කලින්. අඩුකරනවනම් වෙන පැතිවලින් පාඩු කරගෙන තමයි කරන්න වෙන්නෙ දැනට. නැත්තම් ඉතින් දිගුකාලීන ඒව තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වාහනයක් ගන්න ඉන්න මිනිස්සු පව් නේද

    මටත් වාහනයක් නැහැනෙ. ඒත් කරන්න දෙයක් නෑ. වාහන ආනයනය තාවකාලිකව අඩු කරන්න ම ඕන.
     
    මම කිවුවෙ අද ආපු ගාන. ලංකාවෙ තියෙන ගාන නෙමෙයි. අද ගාන දාල ද තිබුණෙ. මට ඩේට නැහැනෙ. ෆීචර්ස් මොනව ද?


    ඔය ගනම් තමා මම කිවුවෙ අනික්වා ඔය ගානට නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම අඩුකරන්න බෑ. බොරුවට කියෙවුවට කලින්. අඩුකරනවනම් වෙන පැතිවලින් පාඩු කරගෙන තමයි කරන්න වෙන්නෙ දැනට. නැත්තම් ඉතින් දිගුකාලීන ඒව තමයි.
    බලමු බලමු

    චන්දයක් තියලා හරි විදියට පත් වෙලා අවා නම් හොඳයි

    සුද්දො එහෙම මේ දවස් වල ලංකාවේ නැතිද කොහෙද

    ක්‍රිකට් ටීම් එක විතරද කොහෙද ඉන්නෙ