දෙරණ පබ්ලික් කම්පැනි එකක් නෙවෙයි නේද ශේයාර්ස් ඉශු කරන්න
හි හි ඉ

ඔව් ඒවගේ තමයි
මහින්ද මහත්තයා අඩු කරන්න ක්රමයක් තවම ගහල නැහැ![]()
රටට ඕන මනුස්සයාගහන්න ගිහිල්ලා තවපොඩ්ඩෙන් කෙල වෙනවා...

ඩොලර් එකත් එක්ක වෙනස් වෙනවා
පලතුරු බෑන් එක නම් අයින් කරලා දැන් ගෙන්න පුළුවන්නැහැ ඉවත් කරල නෑ. අලුත් ඒව දායි.
වාහනයක් ගන්න ඉන්න මිනිස්සු පව් නේද
මම කිවුවෙ අද ආපු ගාන. ලංකාවෙ තියෙන ගාන නෙමෙයි. අද ගාන දාල ද තිබුණෙ. මට ඩේට නැහැනෙ. ෆීචර්ස් මොනව ද?
මෙහේනම් 160ට පාගලා තියෙනවා... ඒත් ලංකාවෙනම් 114යි උපරිම....

එයාගෙ මම අන්තිමට බලපු ෆිල්ම් එක අර මොකක් ද බීස්ට් එකක්.
බලමු බලමුඑහෙම අඩුකරන්න බෑ. බොරුවට කියෙවුවට කලින්. අඩුකරනවනම් වෙන පැතිවලින් පාඩු කරගෙන තමයි කරන්න වෙන්නෙ දැනට. නැත්තම් ඉතින් දිගුකාලීන ඒව තමයි.
ඇත්තමයි
නිකන් දුන්නත් එපා![]()


ඒවා නම් දන්නෙ නැහැ ඉතින්
ඒත් ඉන්දියන් කරන්සි එක එකත් අඩුවෙනවා මේටිකේ