~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    unp set ekatama enna kiyalada ada

    UNP සාකච්ඡවාක් තියෙයි සමහරවිට පස්සෙ. තව ටිකකින් තියෙන්නෙ TNA හා ජනාධිපතිතුමා අතර
     
    මිනිස්සු බන් ඉතින් දුක් විදලා ගේන්නේ ඔය උස්සන බඩු ඉතින් අරුන් හොරෙන් පාවිච්චි කරනවා කිසිම ලෙඩක් මගුලක් නැහැ එකපාර ජබොස් ගලා නීති දාන්න හොද නෑ බන් කලින් දැනුවත් කරන්න ඕනා ඉතින් නොදන්න මිනිස්සු ඔතන විදුරු කඩලා මරාගන්න එක අහන්න දෙයක්ද


    :shocked::shocked:
     
    ශුම විභජනය හා විශේෂ ප්‍රාගුණ්‍යය කියල දෙයක් තියෙනව. සමහර රටවල අය සමහර දේවලට වැඩිය දක්ෂයි. ඒ වගේ ම තමයි සමහර රටවල සමහර සම්පත් බහුලව තියෙනව. ඉතින් ඒ රටවල් ඒ ඒ දේවල් අඩුවට හදනව. ඔය සරලව මං කිවුවට ඕවට තව කාරණා ගොඩක් බලපානව.


    :rolleyes::)