කවුරුත් යන අය නෙමෙයිනෙ ඕකෙ ඉන්නෙ![]()
ජනාධිපතිගෙ ද? අධිකරණයෙනම් නඩු කල් ගියා අද
karu uncleta mokada kiwwai kiyanne

ඒ කියපුව ගැන සඳහනක් නෑ තාම. කියන දේවල් හැමදාම කියනවනෙ එයා![]()
unp set ekatama enna kiyalada ada
UNP සාකච්ඡවාක් තියෙයි සමහරවිට පස්සෙ. තව ටිකකින් තියෙන්නෙ TNA හා ජනාධිපතිතුමා අතර
mahinda mamage set ada ude idala baninnawa maithriyata mokada danne ne
ඔය දැන් තියෙන TNA හා ඊට පස්සෙ තියෙන UNP සාකච්ඡා නිසා බණිනව ඇති.
මිනිස්සු බන් ඉතින් දුක් විදලා ගේන්නේ ඔය උස්සන බඩු ඉතින් අරුන් හොරෙන් පාවිච්චි කරනවා කිසිම ලෙඩක් මගුලක් නැහැ එකපාර ජබොස් ගලා නීති දාන්න හොද නෑ බන් කලින් දැනුවත් කරන්න ඕනා ඉතින් නොදන්න මිනිස්සු ඔතන විදුරු කඩලා මරාගන්න එක අහන්න දෙයක්ද


ada wisadaida

ශුම විභජනය හා විශේෂ ප්රාගුණ්යය කියල දෙයක් තියෙනව. සමහර රටවල අය සමහර දේවලට වැඩිය දක්ෂයි. ඒ වගේ ම තමයි සමහර රටවල සමහර සම්පත් බහුලව තියෙනව. ඉතින් ඒ රටවල් ඒ ඒ දේවල් අඩුවට හදනව. ඔය සරලව මං කිවුවට ඕවට තව කාරණා ගොඩක් බලපානව.

