~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩිය අමාරු ගැහැණු ළමයෙක්ගෙන් ආදර මනාපය ගන්න එක ද නැත්තම් ඡන්දෙකින් මනාප ගන්න එක ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකත් එහෙමද :D

    කට්ටියත් අඩු නිසා මාතෘකා නෑ ඒවගේ ද

    එහෙමත් නෙමෙයි. අද උදේ ඉඳල එක එක මාතෘකා කැරකුනා. මං කියන්නෙ ලංකාවෙ රජයන වෙන මාතෘකාවක් නැහැ අද. අහ තිබුණ. ඒක අපි කථා කළේ නෑ මේකෙ.