~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙන්න මෙයා:rofl::rofl:

    ඇයි? මෝටිවේට් කරගන්න ඕන තමන් හා තමන්ගෙ හිත තමන් ම තමයි. ඒක කාටවත් කරන්න අමාරුයිනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e moko namaya wasaren passe oyawa thiyaganna behe kiwwada

    නැහැ මං යන්න කම්මැලි නිසා ගියෙ නෑ. 8 වසරෙත් එහෙමයි ගියෙ නෑ. නමයෙ යන්න කියල ගියා. ආයිත් කම්මැලි හිතිල නවත්තල ම දැම්ම යෑම.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා මොනවද කරන්නෙ


    මං මොනවත් කරන්නෙ නැ බැලුවහම. ඔන්ලයින් මාකටින්, ඊකොමර්ස්, ඉන්වෙස්ටින් වගේ පැතිවලට තමයි.