ආ ඔව්නේ... ඩේටා ඉවර කරගන්න....


හරි "ඒයාලා කිවුවා කිවුවෙ" එයා ෆෝන් මාකටින් සම්බන්ධ මොනවා හරි කරනවා ඇත්තෙ

නෑ නෑ මෙහෙ යන්නෙ 80ට 80වෙ
ඇයි? මෝටිවේට් කරගන්න ඕන තමන් හා තමන්ගෙ හිත තමන් ම තමයි. ඒක කාටවත් කරන්න අමාරුයිනෙ![]()



එයා වගේ වෙන කෙනෙක් දැකලා නෑ![]()
තව පොඩ්ඩෙන් මාව මේ නූලට යටවෙනවා...






yako gewal walin awulak neddaනැහැ මං යන්න කම්මැලි නිසා ගියෙ නෑ. 8 වසරෙත් එහෙමයි ගියෙ නෑ. නමයෙ යන්න කියල ගියා. ආයිත් කම්මැලි හිතිල නවත්තල ම දැම්ම යෑම.