ඒවනම් දන්නෙ නෑ. අයිස් නැතිව ගන්නනම් ඔය විකුණන තැන්වල ගේන දවස්වලට යන්න ඕන මං හිතන්නෙ.
ado mama arake register une hebei confirm mail eka awe nehe kiyahan ko


එහෙම වෙන්නෙ නෑ මේව දැම්ම කියල. දැන් ඔයාගෙ සහේලිව අයින් වුණා ද?![]()

නෑ ඒපුතා ඔය ගිහින් ඉන්නෙ තාත්තා
හඬලනව අඩුයි කෙකරගාන එක තමයි වැඩිපුරම
vpn dagena nehe ban register successful kiyala awa mail eka send kara kiwwaඋබට දෙන්න බෑ කියලවත්ද
vpn දාගෙන නෑනේ![]()
හෑමොනවද මේ මනුස්සය මේ කියවන්නේ පිස්සුද
yep, not dead
we are still in the Sachira (123) s dream..... he had an accident..... now he is in a coma... he is dreaming about stuff.... this.... elakiri forum... I think he was thinking about sign in to the elakiri forum when the accident happened ... now he dreaming about wht would he do in this forum.. you see in his mind accident never happened to his mind this just another day... his mind doesn't know he is in a coma...
![]()
කාට හරි කතාවක් කිවුවෙ නැත්තම් නින්ද යන්නෑනෙ
මොකද්ද මේ ඔයා ඩොඩෝ කුරුල්ලෙක් කියල මෙතන රඟපෑවට නිකම්ම නිකන් බ්‍රොයිලර් කුකුලෙක්ය කියන්නේ![]()
මේකේ උන් කිව්වේ ඩෝඩෝ කියන්නේ කුකුලෙක් කියලා අද තීන්දු උනා කියලා![]()
අලෝ කුකුළා


