~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mathakada kalayak internet cafe rellak giya:P

    ඒ ADSL ආපු කාලෙ සෑහෙන්න දැම්මනෙ. ඊට කලිනුත් තිබුණ. ඒත් ඒ කාලෙ තමයි වැඩිවුණේ. ගේම් සෙන්ටර්ස් අරව මේව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර පරණ ත්‍රෙඩ් තිබුන 20 000 ගහපු නැති :yes: ඒවට ගිහින් හිස්තැන් පුරවමු :yes:

    15 වගේ තිබුණ ඒව ද? ඔව් ඒවත් ෆිල් කරල 19 වගේ ගෙන්න පුළුවන් :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ADSL ආපු කාලෙ සෑහෙන්න දැම්මනෙ. ඊට කලිනුත් තිබුණ. ඒත් ඒ කාලෙ තමයි වැඩිවුණේ. ගේම් සෙන්ටර්ස් අරව මේව.
    ow ambaneka awane internet cafe handiyak hanfiyak gane
    :love::love: mamath issara sindu download karaganna ehema yanawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ambaneka awane internet cafe handiyak hanfiyak gane
    :love::love: mamath issara sindu download karaganna ehema yanawa

    මං එළකිරි එකට හිටන් කැෆේ වලින් ලොග් වෙලා තියෙනව ඒ කාලෙ. එකපාරක් අකුණු ගහල සේර ම පිච්චුනා. ඉතින් ඒව ගන්නකන් කැෆේ ගියා. :rofl: