මොකො කරන්නෙ බං
Rep daana gaman inne mge thread eke bump. Karapu untaa..
![]()
https://www.elakiri.com/forum/showthread.php?t=1879688
හෆොයි තාම බලලා ඉවර කරන්න බැරිවුනා ඕක...... හිටපං බලලම මොකක්හරි දාන්නම් .......
සමහර වෙලාවට
සමහර මිනිස්සු
ඈත් වෙන්න වෙන බව දැන දැනත්
පුංචිකාලෙකට හරි
අපිට හිමිවෙන එක
අහම්බයක්ම නෙමෙයි..
ඒ මේ ජීවිතේ ඇතුලේ
උන්ව ඒ විදිහට මුණගැහෙන්නේ
සංසාරේ කවද හරිම දවසක උන්
අපිත් එක්ක එකට එක ගොඩේ වැටිලා
ආදරේ කෙරුව පුරුද්දට ..
ආදරේ කියන්නෙම ඒකට...
