~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

:love::love:
s4KezlP.jpg


නරකම නෑ කට ලොකුයි
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය උඹ කැමති තාලේ කියුට්, සුදු, කොන්ඩේ ස්ට්‍රේට් හරි ලේයර් කරපු හරි, පොෂ් මල් ගවුම් අඳින චුටි හුරතල් කෙල්ලන්ට මම වැඩියම ආස නෑ.:no:
    ඔන්න ප්ලේන් එහෙකින් කැලේට වැටිලා ඉතුරු වෙලා ඉන්නේ එහෙම කෙනෙක් නම් අවුලක් නෑ....
    චොයිස් තියෙනවනේ. :D
    mama wena kellekgen asa ekita witharai
    eki patta moonak thiyenne shooi
    hapala kanna hithenawa
     


    සමහර වෙලාවට

    සමහර මිනිස්සු
    ඈත් වෙන්න වෙන බව දැන දැනත්
    පුංචිකාලෙකට හරි
    අපිට හිමිවෙන එක
    අහම්බයක්ම නෙමෙයි..

    ඒ මේ ජීවිතේ ඇතුලේ
    උන්ව ඒ විදිහට මුණගැහෙන්නේ
    සංසාරේ කවද හරිම දවසක උන්
    අපිත් එක්ක එකට එක ගොඩේ වැටිලා
    ආදරේ කෙරුව පුරුද්දට ..

    ආදරේ කියන්නෙම ඒකට...🖤
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    සමහර වෙලාවට

    සමහර මිනිස්සු
    ඈත් වෙන්න වෙන බව දැන දැනත්
    පුංචිකාලෙකට හරි
    අපිට හිමිවෙන එක
    අහම්බයක්ම නෙමෙයි..

    ඒ මේ ජීවිතේ ඇතුලේ
    උන්ව ඒ විදිහට මුණගැහෙන්නේ
    සංසාරේ කවද හරිම දවසක උන්
    අපිත් එක්ක එකට එක ගොඩේ වැටිලා
    ආදරේ කෙරුව පුරුද්දට ..

    ආදරේ කියන්නෙම ඒකට...🖤
    :P
     
    අලුත් මණ්ඩප ත්‍රෙඩ් එකද ? මට කලින් තව කට්ටිය ඉන්නවා.....අශාන්, නිකී , කිලර්, මල් බබා....


    එහෙමද අසාන් දාන්නේ නෑ
    කිලර් නිකී ඔයා \
    බබා දන්නෙත් නෑ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mama wena kellekgen asa ekita witharai
    eki patta moonak thiyenne shooi
    hapala kanna hithenawa

    ඔව් අන්න ඒ කතාවට නම් මමත් එකඟයි. හපල කන්න හිතෙන ජාතියේ කියුට් පෙනුමක් තියෙන්නේ ඒ කෙල්ලට.:yes: