~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    arungen ahala dapan nethnam prashna athi wei

    ඕක මෙතෙක් කල් ආපු සම්ප්‍රදායක් තියෙනවනේ.......First come first serve.
    ඒ සම්ප්‍රදාය මණ්ඩප ත්‍රෙඩ් සීරිස් එකේදී රැක ගමු.මම මණ්ඩප වලට සෙට් වෙන්නේ 11 වෙනි එකේදී. ඊට කලින් ඉඳල ඉන්න, තවම ත්‍රෙඩ් දාපු නැති ගොඩක් දෙනෙක් ඉන්නවනේ.අපේ අවස්තාවන් පි අනාගතයේදී ඒ පිළිවෙලට ගමු.
    :yes::yes::yes: