~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කණ්ණාඩි දෙකක් මුහුණට මුහුණ බලන් ඉද්දී තියෙන රූපය ඔයා දන්නේ නැහැ.....
    හිස්කම....

    - "ග්ලැඩියේටර් ප්‍රේමය"​
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර සචිර කියල තිබුණෙ මොකක් ද එකක් :rofl:

    avatar525766_80.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කණ්ණාඩි දෙකක් මුහුණට මුහුණ බලන් ඉද්දී තියෙන රූපය ඔයා දන්නේ නැහැ.....
    හිස්කම....

    - "ග්ලැඩියේටර් ප්‍රේමය"​

    අනිත් කණ්නාඩිය ම පේනවනෙ ඉතින්. එතකොට කොහොම ද හිස් කියන්නෙ? කණ්නාඩිය තියෙන්නෙ පුද්ගලයෙක් බලන්න කියල කොහෙද තියෙන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට මහින්ද ආපහු ඇපිල් කරනවලු තීරණේ වැරදියි කියලා :oo:

    ඇපිල් කරන්න පුළුවන්. ඒත් තීරණය වැරදියි කියල විවේචනය කරන්න අයිතියක් නෑ මං හිතන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mandape standard TAg eka kauru hari daanna:)

    අසහනට ටැග් ඇතිනෙ වැඩිපුර. එයාට දාන්න කිවුවනම් හරි. මමනම් ටැග් ගන්නෙ නැති නිසා දාන්න විදියක් නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිත් කණ්නාඩිය ම පේනවනෙ ඉතින්. එතකොට කොහොම ද හිස් කියන්නෙ? කණ්නාඩිය තියෙන්නෙ පුද්ගලයෙක් බලන්න කියල කොහෙද තියෙන්නෙ?

    ඒකෙන් කියන්නේ එකම දේ reflect වේවි දිගටම පේන එක වෙන්නැති
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇපිල් කරන්න පුළුවන්. ඒත් තීරණය වැරදියි කියල විවේචනය කරන්න අයිතියක් නෑ මං හිතන්නෙ.

    එකග නොවේලු :dull:

    47274949_1929115447395105_8839660259925557248_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකෙන් කියන්නේ එකම දේ reflect වේවි දිගටම පේන එක වෙන්නැති

    කණ්නාඩිය කොහොමත් ඉතින් ඒකනෙ කරන්නෙ. දැන් අපේ රුව වුණත් අපි වෙනස් කරගෙන කණ්නාඩියෙන් බලනව මිසක් විවිද විදියට කණ්නාඩිය වෙනසක් වෙන්නෙ නැහැනෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකග නොවේලු :dull:

    තීරණයට එකඟ නොවී වෙන තීරණයක් දෙන ලෙස ඉල්ලන්න පුළුවන්නෙ :D ඒක සලකා බලනව ද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කණ්නාඩිය කොහොමත් ඉතින් ඒකනෙ කරන්නෙ. දැන් අපේ රුව වුණත් අපි වෙනස් කරගෙන කණ්නාඩියෙන් බලනව මිසක් විවිද විදියට කණ්නාඩිය වෙනසක් වෙන්නෙ නැහැනෙ :D

    :yes::yes::yes:
    කන්නාඩි දෙකක් මුනට මුණ තියෙද්දී අනන්තයක් පේනවනේ