heh heh nangige wisthara me lap eke neee![]()

කණ්ණාඩි දෙකක් මුහුණට මුහුණ බලන් ඉද්දී තියෙන රූපය ඔයා දන්නේ නැහැ.....
හිස්කම....
- "ග්ලැඩියේටර් ප්‍රේමය"
හෙට මහින්ද ආපහු ඇපිල් කරනවලු තීරණේ වැරදියි කියලා![]()
mandape standard TAg eka kauru hari daanna![]()
අනිත් කණ්නාඩිය ම පේනවනෙ ඉතින්. එතකොට කොහොම ද හිස් කියන්නෙ? කණ්නාඩිය තියෙන්නෙ පුද්ගලයෙක් බලන්න කියල කොහෙද තියෙන්නෙ?
ඇපිල් කරන්න පුළුවන්. ඒත් තීරණය වැරදියි කියල විවේචනය කරන්න අයිතියක් නෑ මං හිතන්නෙ.

ඒකෙන් කියන්නේ එකම දේ reflect වේවි දිගටම පේන එක වෙන්නැති

එකග නොවේලු![]()
ඒක සලකා බලනව ද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයිඒකෙන් කියන්නේ එකම දේ reflect වේවි දිගටම පේන එක වෙන්නැති

කණ්නාඩිය කොහොමත් ඉතින් ඒකනෙ කරන්නෙ. දැන් අපේ රුව වුණත් අපි වෙනස් කරගෙන කණ්නාඩියෙන් බලනව මිසක් විවිද විදියට කණ්නාඩිය වෙනසක් වෙන්නෙ නැහැනෙ![]()


