~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්ස වගේ දේශපාලන ඒවට ගියානම් ඔයාට ගැලවීමක් වෙන්නෙ නෑ අදහස්වලින්. නැත්තම් අර දැන් තියෙන ඇඳුම් ත්‍රේඩ් එකට යන්න. :P
    මොකද්ද මොකද්ද මේ මම ගැන කියන්නේ :baffled: මේ මිනිස්සු බනිනවා නේද මට අනේ ඇත්තට යාළුවො නෙවේ මාළුවෝ කියන්නේ මෙයාලට තමා :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් මන් බැලුවා. තේරුමක් නෑ අදහස් දක්වලා
    ගොන් පුහු තර්ක ඉදිරිපත් කරලා දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙනවා :rofl:

    එළකිරි එකේ තර්ක කරන්න අමාරුයි. මොක ද තර්ක කියන දේට වඩා තියෙන්නෙ වෙන දේවල්. තමන්ගෙ මතය එක්කො කියනව නැත්තම් නිහඬව ඉන්නව ඇරෙන්න :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද්ද මොකද්ද මේ මම ගැන කියන්නේ :baffled: මේ මිනිස්සු බනිනවා නේද මට අනේ ඇත්තට යාළුවො නෙවේ මාළුවෝ කියන්නේ මෙයාලට තමා :sorry:

    :shocked::shocked: බැණ්නෙ කවුද? මම කිවුවෙ ඔයා වගේ දේශපාලන ත්‍රේඩ් සොයාගෙන ගියානම් හැමදා ම අපේ පොඩි එකාට මතයන් ඉදිරිපත් කරන්න තිබුණ කියල :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :shocked::shocked: බැණ්නෙ කවුද? මම කිවුවෙ ඔයා වගේ දේශපාලන ත්‍රේඩ් සොයාගෙන ගියානම් හැමදා ම අපේ පොඩි එකාට මතයන් ඉදිරිපත් කරන්න තිබුණ කියල :D
    ඇයි මෙයා යන්න බෑ කියනවද ඒවට :baffled: යමු යමු කෝ කොහෙද තියෙන්නේ ගිහින් පිදුරු ටිකක් දාල එමු
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක වැරදියි. තමන්ගෙ මතය කියන්න ඕන ඒකට තැනක් ගන්න නෙමෙයි. උදාහරණයකට දැන් හිතන්න පාර්ලිමෙන්තුවෙ ඉන්න ස්වාධීන මන්ත්‍රීවරයෙක්. අනිත් සේරම කැමති වෙද්දි තමන් අකමැතියි කියල විරුද්ධ වෙනව. ඒත් ඒකට කවදාවත් තැනක් තියෙනව ද? නැත්තම් ඒකෙන් වැඩක් තියෙනව ද ඔයාට අනුව? නැහැනෙ. ඒත් එයාගෙ මතය ඉදිරිපත්කිරීම වැදගත්. එයා නියෝජනය කරන අදහස් ඒ තුළ තියෙනව.

    එළකිරි එකේ තර්ක කරන්න අමාරුයි. මොක ද තර්ක කියන දේට වඩා තියෙන්නෙ වෙන දේවල්. තමන්ගෙ මතය එක්කො කියනව නැත්තම් නිහඬව ඉන්නව ඇරෙන්න :rofl:

    මටනම් හිතෙන්නේ නිහඩව ඉන්න එක හොදයි. වැඩිය දේවල් කියවන්නේ නැතිව
    අනිත් අය කියන දේවල් බලන් ඉන්නවා :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් හිතෙන්නේ නිහඩව ඉන්න එක හොදයි. වැඩිය දේවල් කියවන්නේ නැතිව
    අනිත් අය කියන දේවල් බලන් ඉන්නවා :D

    ආගම් වගේ ඒවලදිනම් එහෙම නිහඬව ඉන්න එක හොඳයි. අනිත් ඒවලදි ඉතින් තමන්ගෙ මතය ප්‍රකාශ කළා කියල ගැටලුවක් නැහැනෙ. අන්තගාමී දේශපාලන මතවාදීන් ගාවත් නිහඬව ඉන්න එක හොඳයි. :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි මෙයා යන්න බෑ කියනවද ඒවට :baffled: යමු යමු කෝ කොහෙද තියෙන්නේ ගිහින් පිදුරු ටිකක් දාල එමු

    :rofl::rofl: ඔයා පිදුරු හොය හොය ඉන්නෙ නේද? අර තියෙන්නෙ ඇඳුම් ත්‍රේඩ් එකක් පිදුරු දානවනම් :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආගම් වගේ ඒවලදිනම් එහෙම නිහඬව ඉන්න එක හොඳයි. අනිත් ඒවලදි ඉතින් තමන්ගෙ මතය ප්‍රකාශ කළා කියල ගැටලුවක් නැහැනෙ. අන්තගාමී දේශපාලන මතවාදීන් ගාවත් නිහඬව ඉන්න එක හොඳයි. :D:D

    බලමුකෝ. මන් කොහොමත් වැඩිය ඕවා ගැන දන්නෙත් නෑ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: ඔයා පිදුරු හොය හොය ඉන්නෙ නේද? අර තියෙන්නෙ ඇඳුම් ත්‍රේඩ් එකක් පිදුරු දානවනම් :rofl::rofl:
    අර කලිසන් ඇඳගෙන ශ්‍රී මහ බෝධිය වඳින්න දුන්නේ නෑ කියන ත්‍රෙඩ් එකද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    15 වෙනි මණ්ඩපයට කුකුලාගේ සම්ප්‍රාප්තිය
    මම ඒත් හිතුව ඩොඩෝ අයින් කරලා කුකුලෙක් දාන්නද කියල පින්තුරේට :P පස්සේ නිකන් හිටිය තරහ ගිහින් මේකට ඊන් නැතුව හිටියොත් කියල
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝපි එකක් බීලා ඉම්මු....... :D

    YzRbnSS.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ඒත් හිතුව ඩොඩෝ අයින් කරලා කුකුලෙක් දාන්නද කියල පින්තුරේට :P පස්සේ නිකන් හිටිය තරහ ගිහින් මේකට ඊන් නැතුව හිටියොත් කියල

    මොනවා නැතත් කවර පින්තුරයේ මමයි, කටුසු පැටියි තමා ඉදිරියෙන්ම ඉන්නේ..... :cool: