මොකද්ද මොකද්ද මේ මම ගැන කියන්නේ
කටුස්ස වගේ දේශපාලන ඒවට ගියානම් ඔයාට ගැලවීමක් වෙන්නෙ නෑ අදහස්වලින්. නැත්තම් අර දැන් තියෙන ඇඳුම් ත්රේඩ් එකට යන්න.![]()
මේ මිනිස්සු බනිනවා නේද මට අනේ ඇත්තට යාළුවො නෙවේ මාළුවෝ කියන්නේ මෙයාලට තමා
මොකද්ද මොකද්ද මේ මම ගැන කියන්නේ
කටුස්ස වගේ දේශපාලන ඒවට ගියානම් ඔයාට ගැලවීමක් වෙන්නෙ නෑ අදහස්වලින්. නැත්තම් අර දැන් තියෙන ඇඳුම් ත්රේඩ් එකට යන්න.![]()
මේ මිනිස්සු බනිනවා නේද මට අනේ ඇත්තට යාළුවො නෙවේ මාළුවෝ කියන්නේ මෙයාලට තමා
ඔව් ඔව් මන් බැලුවා. තේරුමක් නෑ අදහස් දක්වලා
ගොන් පුහු තර්ක ඉදිරිපත් කරලා දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙනවා![]()

මොකද්ද මොකද්ද මේ මම ගැන කියන්නේමේ මිනිස්සු බනිනවා නේද මට අනේ ඇත්තට යාළුවො නෙවේ මාළුවෝ කියන්නේ මෙයාලට තමා
![]()

බැණ්නෙ කවුද? මම කිවුවෙ ඔයා වගේ දේශපාලන ත්රේඩ් සොයාගෙන ගියානම් හැමදා ම අපේ පොඩි එකාට මතයන් ඉදිරිපත් කරන්න තිබුණ කියල 
ඇයි මෙයා යන්න බෑ කියනවද ඒවටබැණ්නෙ කවුද? මම කිවුවෙ ඔයා වගේ දේශපාලන ත්රේඩ් සොයාගෙන ගියානම් හැමදා ම අපේ පොඩි එකාට මතයන් ඉදිරිපත් කරන්න තිබුණ කියල
![]()
යමු යමු කෝ කොහෙද තියෙන්නේ ගිහින් පිදුරු ටිකක් දාල එමු ඒක වැරදියි. තමන්ගෙ මතය කියන්න ඕන ඒකට තැනක් ගන්න නෙමෙයි. උදාහරණයකට දැන් හිතන්න පාර්ලිමෙන්තුවෙ ඉන්න ස්වාධීන මන්ත්රීවරයෙක්. අනිත් සේරම කැමති වෙද්දි තමන් අකමැතියි කියල විරුද්ධ වෙනව. ඒත් ඒකට කවදාවත් තැනක් තියෙනව ද? නැත්තම් ඒකෙන් වැඩක් තියෙනව ද ඔයාට අනුව? නැහැනෙ. ඒත් එයාගෙ මතය ඉදිරිපත්කිරීම වැදගත්. එයා නියෝජනය කරන අදහස් ඒ තුළ තියෙනව.
එළකිරි එකේ තර්ක කරන්න අමාරුයි. මොක ද තර්ක කියන දේට වඩා තියෙන්නෙ වෙන දේවල්. තමන්ගෙ මතය එක්කො කියනව නැත්තම් නිහඬව ඉන්නව ඇරෙන්න![]()

මටනම් හිතෙන්නේ නිහඩව ඉන්න එක හොදයි. වැඩිය දේවල් කියවන්නේ නැතිව
අනිත් අය කියන දේවල් බලන් ඉන්නවා![]()


ඇයි මෙයා යන්න බෑ කියනවද ඒවටයමු යමු කෝ කොහෙද තියෙන්නේ ගිහින් පිදුරු ටිකක් දාල එමු

ඔයා පිදුරු හොය හොය ඉන්නෙ නේද? අර තියෙන්නෙ ඇඳුම් ත්රේඩ් එකක් පිදුරු දානවනම් 

ආගම් වගේ ඒවලදිනම් එහෙම නිහඬව ඉන්න එක හොඳයි. අනිත් ඒවලදි ඉතින් තමන්ගෙ මතය ප්රකාශ කළා කියල ගැටලුවක් නැහැනෙ. අන්තගාමී දේශපාලන මතවාදීන් ගාවත් නිහඬව ඉන්න එක හොඳයි.![]()

අර කලිසන් ඇඳගෙන ශ්රී මහ බෝධිය වඳින්න දුන්නේ නෑ කියන ත්රෙඩ් එකද.ඔයා පිදුරු හොය හොය ඉන්නෙ නේද? අර තියෙන්නෙ ඇඳුම් ත්රේඩ් එකක් පිදුරු දානවනම්
![]()
මම ඒත් හිතුව ඩොඩෝ අයින් කරලා කුකුලෙක් දාන්නද කියල පින්තුරේට15 වෙනි මණ්ඩපයට කුකුලාගේ සම්ප්රාප්තිය
පස්සේ නිකන් හිටිය තරහ ගිහින් මේකට ඊන් නැතුව හිටියොත් කියල මම ඒත් හිතුව ඩොඩෝ අයින් කරලා කුකුලෙක් දාන්නද කියල පින්තුරේටපස්සේ නිකන් හිටිය තරහ ගිහින් මේකට ඊන් නැතුව හිටියොත් කියල

මොනවා නැතත් කවර පින්තුරයේ මමයි, කටුසු පැටියි තමා ඉදිරියෙන්ම ඉන්නේ.....![]()



නැතුව නැතුව පොඩි අපි තමා ඉස්සරහින් ඉන්න ඕනේමොනවා නැතත් කවර පින්තුරයේ මමයි, කටුසු පැටියි තමා ඉදිරියෙන්ම ඉන්නේ.....![]()