~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

හිමට යටවෙලා හිට්යේ...... අඩි එකහාමාරක් හිම..... පැයෙන් පැයට හිම සුද්ද කරනවා...... නැත්නම් දඩ....

ගේ ඉස්සරහා පාර
පාර අයිනෙ ගෙවල් ගත්තම ඔහොම තමා
 
IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ෆෝන් එකෙන් අරන් මම අප්ලෝඩ් කලා... දඩ ඉමේජස් ආවේ මම මැකුවා.... සචිරයා එහෙම දැක්කා.... අයිසා ඇවිල්ලා කියවන්න ගත්තා... මම මකලා දැම්මා... අද රෑට දාන්නම්

    http://resizeimage.net/
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෝන් එකෙන් අරන් මම අප්ලෝඩ් කලා... දඩ ඉමේජස් ආවේ මම මැකුවා.... සචිරයා එහෙම දැක්කා.... අයිසා ඇවිල්ලා කියවන්න ගත්තා... මම මකලා දැම්මා... අද රෑට දාන්නම්
    imgur site ekata gihin resize karala upload karapan eka para
    wede iwarai ne
    apith karanne ehema ban
     
    ෆෝන් එකෙන් අරන් මම අප්ලෝඩ් කලා... දඩ ඉමේජස් ආවේ මම මැකුවා.... සචිරයා එහෙම දැක්කා.... අයිසා ඇවිල්ලා කියවන්න ගත්තා... මම මකලා දැම්මා... අද රෑට දාන්නම්

    කෙල්ල දැක්කම මොකද ඉතිං