gamer.lk eken salli hambenawane
ඒකෙන් බයික් දෙන සීන් එකක් ඉස්සර තිබ්බා නෙද
gamer.lk eken salli hambenawane
gray tabbyek beluwe ban aran denna
Persian එවුන්ද ? 12 නම් ගන්න වෙන්නේ පැටියෙක් තමා හොද එකෙක් හම්බුනොත් මටත් කියපන් මත ගන්නවා එකෙක්![]()
mama enakota pages 10k withara gihin mama hithanne
කවුද කවුද ඒපොඩි ඉඟියක් දෙන්න මම කියන්නං සුටුස් ගාල
![]()
e set eken ekek thamai
හතර දෙනෙක් ඉන්නවා ඇරෝයි සුදු කොන්ඩෙ තියන එකෙකුයි තව දෙන්නෙකුයි
කියලා දාන්න

gray tabbyek beluwe ban aran denna
items athe thiyan inna dials walin ekekදුන්නක් අතේ තියන් ඉන්න එකා නේද![]()

eka nam danne ne
ඒකෙන් බයික් දෙන සීන් එකක් ඉස්සර තිබ්බා නෙද
yana widiyata lankawa goda emak nehe ban
Persian එවුන්ද ? 12 නම් ගන්න වෙන්නේ පැටියෙක් තමා හොද එකෙක් හම්බුනොත් මටත් කියපන් මත ගන්නවා එකෙක්![]()

මෙහෙ සල්ලි හොයන අයට අවුලක් නෑ
කෑම බීම
ඇදුම්
වගා කරන්න ඕනෙ දේවල් බිස්නස් කරණ අයට
එකම අවුල ලංකාවෙන් සල්ලි එලියට යවන්න අමාරු වෙන්න පුලුවම්.