අැඟිලි දෙක ලන් කරලා නූලෙන් බැඳලා වතුර වක්කරාම
ළමයි හම්බ වෙනවලු
පොඩි එකානම් දැන් අර දැරිවිව මියුට් කරල බලාගෙන ඉන්නව ඇති.
ඩොඩොත් දන්න දේවල්
කට්ටියම නැත්තෙ ඒක තමා එහෙනම්

අසහන, කටුස්සත් ඒ දැරිවිව බලන්න යනව ද?
වෙන්න ඇති ඒකනෙ නැත්තෙ

නැත්තම් අර දැරිවිගෙ වෙඩින් එකට ගියා ද දන්නෙ නෑ
ගොපලු යකා කියලා මම හිතුවෙ


එහෙම කෙනෙක් ද ගෙනල්ල දාන්නෙ. මම හිතුවෙ කාටූන්වල වගේ කියල![]()