~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා හිතපු එක වෙන්න ඇති මම පොඩී ඔයා ලොකුයිනෙ.........

    මම දන්නෙ නෑ. මං නාකියිනෙ. ඉතින් මට ඕව තේරෙන්නෙ නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල මෝහිනිය සොහොනෙන් නැගිටල වගේනෙ. මොකක් ද මනුස්සයො ඒ පින්තූරය. :rofl: වෙන ඒ ගැහැණු කෙනාගෙ ලස්සනයි කියල කියන්න පුළුවන් එකක් නැද්ද? ඕක දැක්කම බලන්න හිතුනෙත් නෑ:rofl:

    :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වීර මලේ රොන් ගෙන යන්නේ
    හොයි වන බඹරා ‍වීරමලේ රොන් ගෙන යන්නේ
    උදයගිරින් සූර්යයා නගී
    උන රොන් ඔබයෙන් පැණි උරා එතී
    මලින් මලට පැනි හොරා ගතී
    බඹරා වීර මලේ රොන් අරන් යතී

    ගායනය :- දේවර් සූර්යයසේන