කවුද දන්නෙ. වෙඩින් කථාවක් නේද තිබුණෙ අර පෝස්ට් එකේ?![]()
මම දැක්කෙ නෑ එහෙම පෝස්ට් එකක්
කවුද දන්නෙ. වෙඩින් කථාවක් නේද තිබුණෙ අර පෝස්ට් එකේ?![]()
ඔයා හිතපු එක වෙන්න ඇති මම පොඩී ඔයා ලොකුයිනෙ.........
මම දන්නෙ නෑ. මං නාකියිනෙ. ඉතින් මට ඕව තේරෙන්නෙ නෑ
මල මෝහිනිය සොහොනෙන් නැගිටල වගේනෙ. මොකක් ද මනුස්සයො ඒ පින්තූරය.වෙන ඒ ගැහැණු කෙනාගෙ ලස්සනයි කියල කියන්න පුළුවන් එකක් නැද්ද? ඕක දැක්කම බලන්න හිතුනෙත් නෑ
![]()


