~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 12/4

    අද ලෝක චිටා සතුන්ගේ දිනයයි.

    ලොව පළමු ඉරිදා පුවත්පත වන Britain's Observer මුලින්ම ප්‍රකාශයට පත් වුයේ අදවෙනි දිනකයි. (1791)

    ඉන්දියානු බිරින්දෑවරුන්ගේ පැරණි චාරිත්‍රයක් වූ තම ස්වාමියාගේ අවමගුල් දරසෑයට පැන දිවි නසාගැනීම, බ්‍රිතාන්‍යන් විසින් තහනම් කලේ අදවෙනි දිනකයි. (1829)

    SathiPooja
     

    X/x, Y/Z විබාග වලදි උත්තර කොලයක් අහු උනොත් මොනාද වෙන්නෙ ඉක්මනට අපේ abc කෙනෙක්ට එයා මේපාර ,X/x විබාගෙ එහෙම උත්තර කොලයක් ලග තියන් ලියල අහු උනා ? මොකද්ද වෙන්නෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php