SathiPoojaඅද 12/4
අද ලෝක චිටා සතුන්ගේ දිනයයි.
ලොව පළමු ඉරිදා පුවත්පත වන Britain's Observer මුලින්ම ප්රකාශයට පත් වුයේ අදවෙනි දිනකයි. (1791)
ඉන්දියානු බිරින්දෑවරුන්ගේ පැරණි චාරිත්රයක් වූ තම ස්වාමියාගේ අවමගුල් දරසෑයට පැන දිවි නසාගැනීම, බ්රිතාන්යන් විසින් තහනම් කලේ අදවෙනි දිනකයි. (1829)
ස්ටෝරියක්
එහෙමත් පුලාම්

අපිට ඉන්ස්ටා තහනම්. අඩුකුලෙනේ![]()
Iptv එකේ චැනල් ලිස්ට් එක දෙන්නකෝ...හොද එකක් ඕනේ
මට එෆ් බී එකේ කරන්න දෙයක් නෑ...... ඒකයි ඉන්ස්ට යන්නෙ............