~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලොකු සීන් ම නෙමෙයි. ලොකු සීන් කියන්නෙ තමන්ට නැති තත්වයක් මවාපාන එක. මාන්නය කියන්නෙ ඒක නෙමෙයි. උදාහරණයකට අපි හිතමු දෙයකදි ඔයා වැරදි වෙනව. ඒත් දැන් ඔයා වැරදි වුණත් ඒක පිළිනොගන්නෙ මාන්නය නිසා.

    "ඔයා වැරදි වුණත් ඒක පිළිනොගන්නෙ මාන්නය"- එහෙම එකක්නම් මට නෑ...
    මන් වැරදියි කියලා ඔප්පු උනොත් මන් ඒක පිලිගන්නවා

    මන් ලොකු සින් කියලා කිව්වේ නැති තත්වයක් මවාපාන එක ගැන නෙමේ..
    සමහරවෙලාවට අනුන් ඉදිරියේ බැගෑපත් වෙන්න වෙනවනේ
    ඒකට අකැමතියි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    ඔයා පිළිගන්නව ඇති කලාතුරකින් වගේ. ඒත් ඔයාගෙ මතය ඔයා දිගට ම ඉන්නවනෙ. ඒකට අනිත් අය මොන තර්ක ගෙනාවත්.

    ඒකත් ලොකු සීන් නෙමෙයි මාන්නය තමයි. මං වුණත් බැගෑපත්වෙන්න යන්නෙ නෑ. ඒක කාටත් තියෙන දෙයක්නෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා දෑසෙ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා

    ගායනය :- රෝයි පීරිස්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා පිළිගන්නව ඇති කලාතුරකින් වගේ. ඒත් ඔයාගෙ මතය ඔයා දිගට ම ඉන්නවනෙ. ඒකට අනිත් අය මොන තර්ක ගෙනාවත්.
    ඒකත් ලොකු සීන් නෙමෙයි මාන්නය තමයි. මං වුණත් බැගෑපත්වෙන්න යන්නෙ නෑ. ඒක කාටත් තියෙන දෙයක්නෙ. :D

    මගේ තර්කය වැරදියි කියලා ඔප්පු උනොත් මන් ආපහු ඒ තර්කෙ ඉදිරිපත් කරන්නේ නැ

    අනේ මන්දා කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න තමා අකමැතිම:dull:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නංගිට තියෙන ඉල්ලුම වැඩිවෙලා දැන් කට්ටිය මානසිකව වැටිල ඉන්නෙ :rofl::rofl:

    huh huh ammo ubalaaaaa..... nangiwa dkka nn mnawa karai da kiyala mn kalpana karanne :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ තර්කය වැරදියි කියලා ඔප්පු උනොත් මන් ආපහු ඒ තර්කෙ ඉදිරිපත් කරන්නේ නැ

    අනේ මන්දා කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න තමා අකමැතිම:dull:

    :rofl::rofl: කෙල්ලන්ට ඉතින් සෙකන්ඩ් වෙන්නෙ මොකට ද? තමන් වරදක් කරල නැත්තම්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    huh huh ammo ubalaaaaa..... nangiwa dkka nn mnawa karai da kiyala mn kalpana karanne :lol::lol::lol:

    දැක්කනම් ඉතින් ආදරය කරන්න ගනියි. වෙන මොනව කරන්න ද මෙතන ඉන්න අය :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl::rofl: කොල්ලො හරි උනන්දුයි....

    ඔයාත් උන්නදු නෑ කියල පෙන්වන්න හැදුවට වැඩිපුර ම උන්නදු කියල බලන අයට පේනව :rofl: