ඉස්සර නම් පට්ට ආතල් ගත්තා කවි ලියලා. දැන් ඒ සෙට් එකම එන්නේ නෑනෙ.සක්ස් මහතා කවි කියනවා

මොක ද වෙන්න? ඔයාගෙ අර අලුත් කෙල්ල ව බලන්න යන්නෙ නැද්ද?
?
”පුදුම වේදනාවක් මේක. වේදනා නාශක වත් බොන්න දෙන්නෑ මට. තුවාලෙ හොදවෙන්න පරක්කු වෙනවා කියලා.”
අර ලංකාවෙ කප් එක ගහන එක

ඉස්සර නම් පට්ට ආතල් ගත්තා කවි ලියලා. දැන් ඒ සෙට් එකම එන්නේ නෑනෙ.![]()




හෙහෙ දැං ඉන්න අයට කවි ලියන්න බෑ
මටත් බෑ ......
මොකද ඉස්කෝලෙ ගිහිලා සිංහල එගෙන ගත්තෙ නෑනෙ ......
හරියට අකුරු ගලපන්නත් බෑ

මට නම් හමුවෙලා තිබෙනව මරු...............................කෙල්ලන්
මටනම් නරක කෙල්ලන් හමුවී නැතුවා
තනිකඩ ජීවිතේ සොඳුරුයි මා සිතුවා
තවමත් බඳින්නට අදහස් මට නැතුවා
හේතුව එයයි ඒකයි මේ පද ගෙතුවා

මං හිතුවෙ අර මහ කවියෙක් හිටියෙ ඒ කාලෙ. එයා කියල![]()

දුවගෙන ආවා නෙහ් මට මොකක්හරි වෙලා කියලා

මමත් ලියන්න ගත්තේ එහෙම පොත් වලින් ඉගෙනගෙන නෙවෙයි බන්.
හෙහෙ දැං ඉන්න අයට කවි ලියන්න බෑ
මටත් බෑ ......
මොකද ඉස්කෝලෙ ගිහිලා සිංහල එගෙන ගත්තෙ නෑනෙ ......
හරියට අකුරු ගලපන්නත් බෑ
ඉස්කෝලෙ ගියා කියල කවි ලියන්න බෑ පුතා. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඒව උගන්නන්නෙ නෑ.![]()









මට නම් හමුවෙලා තිබෙනව මරු...............................කෙල්ලන්
තව පොඩ්ඩෙන් ජීවිතයම වෙයි....................................සල්ලන්
අමතක නොවෙන ලෙසටම ලැබුනා................................පාඩන්
එබැවින් සිතන්නෙමි හොඳබව වල්................................බල්ලන්![]()