එහෙමත් සීන් එකක්ද. මම දන්නෙ නැති එකක් එහෙනම්.නෑ නෑ එයා නෙමෙයි. එළකිරි නමක් නෙමෙයි. වෙන එකක් පිරිමි කෙනෙක්.

එහෙමත් සීන් එකක්ද. මම දන්නෙ නැති එකක් එහෙනම්.නෑ නෑ එයා නෙමෙයි. එළකිරි නමක් නෙමෙයි. වෙන එකක් පිරිමි කෙනෙක්.

රිංගලා ඉදුල් වතුර පාරක් කන්න වෙන්නෙ .......

මේ දවස් වල ට්රයි කරන එකටත් කට්ටිය බාල්දි දානවනෙ.............

11k කවද ද ගැහැවුවෙ? සුභැපතුම්

එහෙමත් සීන් එකක්ද. මම දන්නෙ නැති එකක් එහෙනම්.![]()
ආ ඊයෙ වෙන්න ඕනෙ රෑ කියෙව්වා ඩෝඩෝයි කෝබ්රායි එක්ක .......
ඔයාලා හොරෙන්ම ගිහිංනෙ
ස්තූතී ස්තූතී

හා අපි මුමුණමු ...........
ළබඳ කවිකාර සිත
නිබඳ තනියට හිඳි ළඟම
පබඳමි ඔබට මෙවදන්
වැඳ සරසවිය පණවන්
අර හොල්මන ලියපු එකක් ...
මගේ නම් මේ එලකිරි ID එක පරණයි facebook account එකට වැඩිය.
ඉස්සර හිටපු ගොඩක් අය දැන් එන්නෙ නෑනෙ ඉතින්.ඒ දවස්වල එලකිරියයි දැන් එලකිරියයි අතර සෑහෙන වෙනසක් තියනව.![]()

මගේ නම් මේ එලකිරි ID එක පරණයි facebook account එකට වැඩිය.
ඉස්සර හිටපු ගොඩක් අය දැන් එන්නෙ නෑනෙ ඉතින්.ඒ දවස්වල එලකිරියයි දැන් එලකිරියයි අතර සෑහෙන වෙනසක් තියනව.![]()
ඇලපාත මුදලි. ඒත් එයා ගැන නෙමෙයි මං කිවුවෙ. වෙන කෙනෙක්. නම මතක නෑ![]()
ඔයා දන්නවා කියන්නෙ නෑ
හරි කමක් නෑ
අපි කවිලියලා ලෝකෙ ජයගනී කියලා තියන බයනෙ ඔය ඉතිං හරි හරි කමක් නෑ 

ඔව් අප්පා![]()

අලුත් ලමිස්සියක් ඕන.![]()

අලුත් ලමිස්සියක් ආවනම් ඉඳුල් වතුර නෙමෙයි මඩ වතුර පාරක් වුණත් කනව![]()