~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ නෑ එයා නෙමෙයි. එළකිරි නමක් නෙමෙයි. වෙන එකක් පිරිමි කෙනෙක්.
    එහෙමත් සීන් එකක්ද. මම දන්නෙ නැති එකක් එහෙනම්. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රිංගලා ඉදුල් වතුර පාරක් කන්න වෙන්නෙ .......

    අලුත් ලමිස්සියක් ආවනම් ඉඳුල් වතුර නෙමෙයි මඩ වතුර පාරක් වුණත් කනව :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමත් සීන් එකක්ද. මම දන්නෙ නැති එකක් එහෙනම්. :rofl:

    දන්නව ඇති සමහරවිට. මටත් මේ නම හරියට මතක් වෙන්නෙ නෑ. ඉස්කෝල පොත්වලත් තිබුණ ද මන්ද.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ ඊයෙ වෙන්න ඕනෙ රෑ කියෙව්වා ඩෝඩෝයි කෝබ්‍රායි එක්ක .......
    ඔයාලා හොරෙන්ම ගිහිංනෙ :rolleyes:

    ස්තූතී ස්තූතී:love::love:

    මං ඊයෙ රෑ බලපු ෆිලුමක් බැලුවනෙ ආයිත් :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හා අපි මුමුණමු ...........

    ළබඳ කවිකාර සිත
    නිබඳ තනියට හිඳි ළඟම
    පබඳමි ඔබට මෙවදන්
    වැඳ සරසවිය පණවන්


    අර හොල්මන ලියපු එකක් ...:rolleyes:

    කොයි හොලමන?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මගේ නම් මේ එලකිරි ID එක පරණයි facebook account එකට වැඩිය. :lol:

    ඉස්සර හිටපු ගොඩක් අය දැන් එන්නෙ නෑනෙ ඉතින්.ඒ දවස්වල එලකිරියයි දැන් එලකිරියයි අතර සෑහෙන වෙනසක් තියනව. :dull:


    :yes::yes::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවසන් කඳුළත් අවසන් වෙනකන් හඬන්න නෙතු නොපියා
    හෙට සිට ආයෙත් පාඩුවෙ ඉන්නම් කිසවක් නොකියා
    ඔබ ගියා කියා මා කොහොම හිතන්න ද මා දුප්පත් හින්දා

    ගායනය :- සංඛ දිනෙත්
     
    මගේ නම් මේ එලකිරි ID එක පරණයි facebook account එකට වැඩිය. :lol:

    ඉස්සර හිටපු ගොඩක් අය දැන් එන්නෙ නෑනෙ ඉතින්.ඒ දවස්වල එලකිරියයි දැන් එලකිරියයි අතර සෑහෙන වෙනසක් තියනව. :dull:


    මම ෆේස්බුක් එකෙන් අයිං උනේ පොඩි උන් ජේජේ කරන්න පටං ගත්තම ඉස්සර ඒක පට්ට ....... 2012 වගේ වෙනකම් .......
     
    ඇලපාත මුදලි. ඒත් එයා ගැන නෙමෙයි මං කිවුවෙ. වෙන කෙනෙක්. නම මතක නෑ :rofl:


    හා....:D ඔයා දන්නවා කියන්නෙ නෑ :rofl:හරි කමක් නෑ:baffled: අපි කවිලියලා ලෝකෙ ජයගනී කියලා තියන බයනෙ ඔය ඉතිං හරි හරි කමක් නෑ :yes::yes: