පාස්පෝට් එකකින් යන්න පුළුවන් විසා ෆ්‍රී රටවල් අනුව ඉන්ඩෙක්ස් 2018දී ලෝකේ වැඩිම රටවල් ප්‍රමනෙකට යන්න පුළුවන් පාස්පෝට් එක වෙලා තියෙන්නේ "එක්සත් අරාබි එමිරේට්ස්" රාජ්‍යයේ පාස්පෝට් එක.
මේ අනුව එමිරාටි වැසියන්ට ලෝකේ රටවල් 113ක විසා නොගෙන යන්න පුළුවන්. ඒවගේම ඔන් ඇරයිවල් 54ක යන්න පුළුවන්. එ කියන්නේ මුළු රටවල් 167 ක මේ යට කිසිම කරදරයක් නැතුව ප්‍රි අපෘවල් නැතුව යන්න පුළුවන්. ලෝකෙන් මේ යට විසා ගන්න ඕනා රටවල් 32ක විතරයි.. සින්ගපුරුවට සහා ජර්මනියට විතරක් මේ අය එක රටකින් දෙවෙනි වෙනවා..
ලංකාව ඉන්නේ මේ රෑන්ක් එකේ 84 තැනට.. ලංකාව ඉන්නේ නොර්ත් කොරියා වලටත් පහල. ලංකාව ඉන්න තැන ඉන්නේ ලිබියාවයි, ලෙබනන් රාජ්‍යයි විතරයි.. ලංකාවට විසා නොගෙන රටවල් 16 යන්න පුළුවන්. ඒ වගේම ඔන් අරයිවල් දෙනවා රටවල් 29 ගානක. විසා අරගන්න ඕනා රටවල් 153ක ලංකාවේ අය..