2018 Best Passport "UAE"/ Sri Lanka

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
පාස්පෝට් එකකින් යන්න පුළුවන් විසා ෆ්‍රී රටවල් අනුව ඉන්ඩෙක්ස් 2018දී ලෝකේ වැඩිම රටවල් ප්‍රමනෙකට යන්න පුළුවන් පාස්පෝට් එක වෙලා තියෙන්නේ "එක්සත් අරාබි එමිරේට්ස්" රාජ්‍යයේ පාස්පෝට් එක.

90b08ec4-a6ef-456d-aa9e-07e758135b7e.png

මේ අනුව එමිරාටි වැසියන්ට ලෝකේ රටවල් 113ක විසා නොගෙන යන්න පුළුවන්. ඒවගේම ඔන් ඇරයිවල් 54ක යන්න පුළුවන්. එ කියන්නේ මුළු රටවල් 167 ක මේ යට කිසිම කරදරයක් නැතුව ප්‍රි අපෘවල් නැතුව යන්න පුළුවන්. ලෝකෙන් මේ යට විසා ගන්න ඕනා රටවල් 32ක විතරයි.. සින්ගපුරුවට සහා ජර්මනියට විතරක් මේ අය එක රටකින් දෙවෙනි වෙනවා..

ලංකාව ඉන්නේ මේ රෑන්ක් එකේ 84 තැනට.. ලංකාව ඉන්නේ නොර්ත් කොරියා වලටත් පහල. ලංකාව ඉන්න තැන ඉන්නේ ලිබියාවයි, ලෙබනන් රාජ්‍යයි විතරයි.. ලංකාවට විසා නොගෙන රටවල් 16 යන්න පුළුවන්. ඒ වගේම ඔන් අරයිවල් දෙනවා රටවල් 29 ගානක. විසා අරගන්න ඕනා රටවල් 153ක ලංකාවේ අය..

ff560786-b0b6-476e-bdd3-86981eff0b23.png

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මට විසා නැතුව යන්න පුළුවන් රටවල් 165 මගේ පාස්පෝට් දෙක යුස් කරලා.. මගේ කැනඩා පාස්පෝට් එක තියෙන්නේ 5 වෙනි තැනට. ඒ වගේම ප්‍රංශ පාස්පෝට් එක තුන්වෙනි තැනට තියනවා. ඇමෙරිකාව තියෙන්නෙත් තුන්වෙනි තැනට.

b49ac3e5-2e76-47b4-9f96-df3c39863ff7.png

b49ac3e5-2e76-47b4-9f96-df3c39863ff7.png

92927b07-cfb2-44e7-9b6a-52135fa0236a.png

92927b07-cfb2-44e7-9b6a-52135fa0236a.png
 
Last edited:

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මේකේ අන්තිමට ඉන්න අය ගැන කියන්න අමතක උනා.. අන්තිමට ඒ කියන්නේ 90 වෙනි තැනට ඉන්නේ ඇෆ්ගනිස්ථානය..

20a5019c-d0b5-4891-9973-bb7b6b81cd75.png
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඩෙස්මන්ඩ් මොරිස්ගෙ The Human Zoo මතක් උනා සිංහලු.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,093
    26,553
    113
    Kandy
    මට විසා නැතුව යන්න පුළුවන් රටවල් 165 මගේ පාස්පෝට් දෙක යුස් කරලා.. මගේ කැනඩා පාස්පෝට් එක තියෙන්නේ 5 වෙනි තැනට. ඒ වගේම ප්‍රංශ පාස්පෝට් එක තුන්වෙනි තැනට තියනවා. ඇමෙරිකාව තියෙන්නෙත් තුන්වෙනි තැනට.

    b49ac3e5-2e76-47b4-9f96-df3c39863ff7.png

    b49ac3e5-2e76-47b4-9f96-df3c39863ff7.png

    92927b07-cfb2-44e7-9b6a-52135fa0236a.png

    92927b07-cfb2-44e7-9b6a-52135fa0236a.png

    passport deka tunak tiya ganna pluwanda machan
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    passport deka tunak tiya ganna pluwanda machan
    මම ඩුවල් සිටිසන්ශිප් එකක් තියන කෙනෙක්. ලංකාවෙන් ගියේ පොඩි කාලේ. එතකොට ලංකාවේ පාස්පෝට් එකක් තිබ්බේ නැහැ මට. ග්‍රටිස් ට්‍රැවල් පේපර් එකකින් මම කැනඩාවට ගියේ. එහෙදි සිටිසන්ශිප් හම්බ උනා.. දැනට අවුරුදු කීපයකට කලින් මැරේජ් එක නිසා මට ෆ්‍රාන්ස්වල සිටිසන් හම්බ උනා. ඒ නිසා පාස්පෝට් දෙකක් තියනවා. මේ දෙකම මට ලිගලි යුස් කරන්න පුළුවන්.