නෑ නෑ ඊට ගොඩක් උඩ ඒත් කියන්න බෑ
උබලා පාදුක්ක පැත්තෙද අපි ආවා එක පාරක් කිතුල් කන්දෙ
ඇයි නංගිගෙ හිතයි කියල කියල තිබ්බෙ... හිත තිබ්බනම් අවුලක් නෑ ඒත් තිත තිබ්බනම් තමයි අවුල.. ඒකයි මම කිව්වෙ...

මට අදාල නෑ. මම නෙමෙයි ඒක දැම්මෙ
ඒව කියන්න බෑ ඉතින්
nangi pana

මතකය අවුල් වෙන්න එපායෙ. අපි නාකියිනෙ![]()



ඒක හොදයි ජනතාව තීරනය ගනීවි මොක වුනත්... නැත්නම් වාසියට එහෙට මෙහෙට පනින ගෙම්බො නේ තීරණය කරන්නෙ...
ඒ කොටස දාපු කෙනාගෙන් අහල බලන්නමට අදාල නෑ. මම නෙමෙයි ඒක දැම්මෙ
![]()
මහරගම, කොට්ටාව වෙන්න ඇති..
මම පාදුක්කෙ නෙවෙයි. ගොඩක් අය කොළඹ කිව්වට කොළඹ ඉඳලත් බස් දෙකක යන්න ඕන දුර ඒකයි එහෙම කිව්වෙ

මට හිනාව අතරින් කඳුළු ගන්නත් කඳුළු අතරින් හිනාව ගන්නත් පුළුවන්![]()
ආ..... ආ..... ආ...... ඔයා බබා... ඔයා ඔය මොකටවත් නෑ...
අනේ... මොකටද මගෙ මුඛය...!!
