~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    නෑ නෑ ඊට ගොඩක් උඩ ඒත් කියන්න බෑ :rolleyes::rolleyes::rolleyes:

    උබලා පාදුක්ක පැත්තෙද අපි ආවා එක පාරක් කිතුල් කන්දෙ :rolleyes:


    මහරගම, කොට්ටාව වෙන්න ඇති..
    මම පාදුක්කෙ නෙවෙයි. ගොඩක් අය කොළඹ කිව්වට කොළඹ ඉඳලත් බස් දෙකක යන්න ඕන දුර ඒකයි එහෙම කිව්වෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි නංගිගෙ හිතයි කියල කියල තිබ්බෙ... හිත තිබ්බනම් අවුලක් නෑ ඒත් තිත තිබ්බනම් තමයි අවුල.. ඒකයි මම කිව්වෙ...

    ඒ කොටස දාපු කෙනාගෙන් අහල බලන්න :rofl::rofl: මට අදාල නෑ. මම නෙමෙයි ඒක දැම්මෙ:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඒව කියන්න බෑ ඉතින්


    ඒක හොදයි ජනතාව තීරනය ගනීවි මොක වුනත්... නැත්නම් වාසියට එහෙට මෙහෙට පනින ගෙම්බො නේ තීරණය කරන්නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක හොදයි ජනතාව තීරනය ගනීවි මොක වුනත්... නැත්නම් වාසියට එහෙට මෙහෙට පනින ගෙම්බො නේ තීරණය කරන්නෙ...

    වෙනසක් වෙන්නෙ නෑ. කොහොමත් ඒ ගෙම්බො ම තමයි ආයිත් එන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කොටස දාපු කෙනාගෙන් අහල බලන්න :rofl::rofl: මට අදාල නෑ. මම නෙමෙයි ඒක දැම්මෙ:P


    ආ..... ආ..... ආ...... ඔයා බබා... ඔයා ඔය මොකටවත් නෑ...
    අනේ... මොකටද මගෙ මුඛය...!!
     

    මහරගම, කොට්ටාව වෙන්න ඇති..
    මම පාදුක්කෙ නෙවෙයි. ගොඩක් අය කොළඹ කිව්වට කොළඹ ඉඳලත් බස් දෙකක යන්න ඕන දුර ඒකයි එහෙම කිව්වෙ


    නෑ නෑ ඊටත් උඩ බං

    දැං ඉන්නෙ ගෙදර නෙමේ
    ආ අවුලක් නෑ එල එල:rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට හිනාව අතරින් කඳුළු ගන්නත් කඳුළු අතරින් හිනාව ගන්නත් පුළුවන් :rofl:


    ඒ විතරක්ද දිය යටින් ගිණ්දර ගෙනියන්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ..... ආ..... ආ...... ඔයා බබා... ඔයා ඔය මොකටවත් නෑ...
    අනේ... මොකටද මගෙ මුඛය...!!

    https://www.elakiri.com/forum/showpost.php?p=23995661&postcount=2829

    අඬන්න එපා ඉතින්. අපි වගේ ඔර්ජිනල් බබාල නෙමෙයිනෙ ඔයාලට. අඬනකොට නලවන්න අය ඉන්න ඕන ඔයාලට. ඔන්න ඕක බලන්නකො :rofl: