~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :rolleyes::rolleyes:

    ලංකාවෙ ඒවට වඩා පිටරට ඒවා හොදයි කියලා හිතෙනවා මෙහෙම වෙනකොට.:yes: ඒත් කට්ටිය කියනවා නේද ඩේටා කැපෙනවා වැඩී කියලා:rolleyes: මම නම් දන්නෙ නෑ :no:
    mata nam ehema lokuwata denila nehe bro
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me wage thread wala harawath sakahchawak karanna puluwan kunuharapa nethuwa

    මේ ත්‍රේඩ් එකේ තමයි. අනිත් ඒවට ගියොත් ඉතින් කොහොමත් අහගන්න පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya app kihipayak ne use wenne oya wedeta
    oya mokadda use karanne

    මම වින්ඩෝස්වල ඩිෆෝල්ට් එකත් එක්ක UCSC එකේ කීබෝඩ් ඩ්‍රයිවර් එක යූස් කරන්නෙ.