mata nam ehema lokuwata denila nehe bro
ලංකාවෙ ඒවට වඩා පිටරට ඒවා හොදයි කියලා හිතෙනවා මෙහෙම වෙනකොට.ඒත් කට්ටිය කියනවා නේද ඩේටා කැපෙනවා වැඩී කියලා
මම නම් දන්නෙ නෑ
mata nam ehema lokuwata denila nehe bro
ලංකාවෙ ඒවට වඩා පිටරට ඒවා හොදයි කියලා හිතෙනවා මෙහෙම වෙනකොට.ඒත් කට්ටිය කියනවා නේද ඩේටා කැපෙනවා වැඩී කියලා
මම නම් දන්නෙ නෑ
oya app kihipayak ne use wenne oya wedetaSinglish එක නෙමෙයිනෙ?
me wage thread wala harawath sakahchawak karanna puluwan kunuharapa nethuwa
ඇයි ඔයා ඒ කාලෙ ඔයාගෙ යාලුව කිය කිය හිටියෙ. දිනක්ෂි නේද?![]()

oya app kihipayak ne use wenne oya wedeta
oya mokadda use karanne
issara kale ewa oyata mis wela
ආ මම ආවෙ 15 නේ
hebei mekatath wena ewun ringanna puluwan benagannaමේ ත්රේඩ් එකේ තමයි. අනිත් ඒවට ගියොත් ඉතින් කොහොමත් අහගන්න පුළුවන්
un nam ape yaluwo newei apooooooooo
කවි කවුසිඔයාලගෙ යාලුවො නේද
windows wala ena eke singlish keyboard eka newei ne thiyenne nedaමම වින්ඩෝස්වල ඩිෆෝල්ට් එකත් එක්ක UCSC එකේ කීබෝඩ් ඩ්රයිවර් එක යූස් කරන්නෙ.
meka nam wechchara ewa ona nehe windows key with space bar gehuwama change wenawa between english and sinhala
windows wala ena eke singlish keyboard eka newei ne thiyenne neda
program location ekata gihin balapan details
නෑ නෑ මම කිවුවෙ මේකේ නම බලන්න ස්ටාට් අප් ප්රෝග්රෑම් ගියාම වැටෙන එක