windows eken release karala thiyenawa keyboard ekak sinhala walata
windows langue settings gihin balahan ko
ආ මම දැකලා තියනවා ........
ට්‍රිප් එකක් ගිය වෙලාවක එයත් ඇවිල්ලා හිටියා ඒ රෙසෝට් එකේ තිබ්බා පොඩි ගඟක් ඒකෙ නානකොට දැක්කෙ ඇත්තටම මාරම කියුට් ...


)hee heeමට පුලුවන් මෙහෙන් හොස්ට් කරන්න..... නඩුවට මොකද උනේ..... බලන්නත් බැරි උනා....
වින්ඩෝස් එක්ක එනවනෙ Sinhala Language Pack එකක්.
https://support.microsoft.com/en-gb/help/14236/language-packs
ඕකෙ එනව ටයිප් කරන්න පුළුවන් පහසුකම. ඒත් ඒකෙ අකුරු හරියට කන්ජන්ක්ෂන් වෙන්නෙ නැති අවුලක් තියෙන නිසා මං අර පරණ මෙතඩ් එකත් එක්ක ඒක මික්ස් කරල යුස් කරන්නෙ.
මොකක්ද මේ දෙකක් තියෙන්නෙ ටයිප් කරන තැන්