~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ මම දැකලා තියනවා ........
    ට්‍රිප් එකක් ගිය වෙලාවක එයත් ඇවිල්ලා හිටියා ඒ රෙසෝට් එකේ තිබ්බා පොඩි ගඟක් ඒකෙ නානකොට දැක්කෙ ඇත්තටම මාරම කියුට් ...
    :rolleyes:

    එළ එළ. එහෙනම් හොඳයිනෙ. පුදුමයි එයා ඉන්දියන් නෙමෙයිනෙ. (එළ එළ කිවුවෙ නාන විදිය බැලුව කියන එකට නෙමෙයි :P:P:rofl:)
     

    වින්ඩෝස් එක්ක ‍එනවනෙ Sinhala Language Pack එකක්.

    https://support.microsoft.com/en-gb/help/14236/language-packs

    ඕකෙ එනව ටයිප් කරන්න පුළුවන් පහසුකම. ඒත් ඒකෙ අකුරු හරියට කන්ජන්ක්ෂන් වෙන්නෙ නැති අවුලක් තියෙන නිසා මං අර පරණ මෙතඩ් එකත් එක්ක ඒක මික්ස් කරල යුස් කරන්නෙ.

    ආ එල එල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකක්ද මේ දෙකක් තියෙන්නෙ ටයිප් කරන තැන්

    එකක තියෙන්නෙ යුනිකෝඩ් නොවෙන පරණ සිංහල ෆ‍ොන්ට්වලින් ටයිප් කරන ඒව. DL-Manel කියන්නෙ විජේසේකර ලේඅවුට් එකට ගැලපෙන විදියට හදපු සිංහල ෆොන්ට් එකක්. ඒකෙන් ටයිප් කළා ම යුනිකෝඩ්වලට කන්වර්ට් වෙනව. ඒකෙ අනිත් පැත්තට කන්වර්ට් කරන්න ඒවත් තියෙනව.