චුට්ටක් දැවිල්ලයි
මට නම් දැක්කම එපා උනා ...
ඕකෙ මොකක්ද වෙන්නෙ .......
පැකේජ් එක කොහොමද ......
ඕක විතරද පැකේජ් එකට දෙන්නෙ ......
චුට්ටක් දැවිල්ලයි
pen ekak aragena drivers tika cmd eken gahala backup karapan ita passe shape
දැන් ගෙදර එකේ 1/4 ඉවරයි ....
ආයි වින්ඩෝස් දැම්මොත් එහෙම 3/4 ඉවර වෙයි ...
ඇප් අනම් මනම් ආයි බාලා
අනික මගෙ සීඩී රොම් එකත් වැඩ නෑ
e moko
මං නම් ආසයි වැඩේට විසිටර්ස්ලා හරි වැඩි වෙනවා පේජ් එකේ
150ta wada wedi ban


hm anna ehemai wenne bro
මාලිංග අයියා කිවුවා
oka balanawata wada wena wedak karapan

